සුසානි නංගි 04

 

මගේ ඇඳ ලොකු එකක්.
එකේ කිසි අවුලක් නැතිව 3කට නිදා ගන්න පුළුවන්.
එත් මම අකමැති උනේ මගේ ඇඳ තවත් කෙල්ලෝ දෙන්නෙක්ට දෙන්නම නෙවි.
උදේ ඉඳන් රණ්ඩු අල්ලපු සුසානිට දෙන්නයි.
ඉතින් මමත් තරහෙන් ඇඳේ බිත්තිය අයිනේ නිදාගත්තා.
අර දෙන්නම හොදට නිදි.
මමත් පැයක් විතර ඔහේ කල්පනා කර කර ඉන්නකොට නොදැනීම නින්ද ගියා.
පාන්දර 3ට විතර මට ඇහැරුනා.
අක්කා මගේ ලග හොදටම නිදි.
සුසානිත් හොදට නිදි.
කොහොම උනත් මට සුසානි එක්ක තිබුන තරහ නම් නිවිලා තිබුනේ.
ටික වෙලාවකින් අක්කා ඇහැරුනා.
ඊට පස්සේ එයා නැගිටලා කොන්ඩේ එහෙම හදාගෙන ගියා කුස්සිය පැත්තට.
ගිහින් විනාඩි 5ක් විතර යනකොට ආපහු ඇවිත් එයා හිටි තැන අස් කරලා ආපහු ගියා.
ඒ ගිය විදියට එයා ආයිත් නිදාගන්න නම් එන්නේ නැති බව මට තේරුනා.
ඉතින් මම ටිකක් හිතේ හැටියට නිදාගන්න කියලා ලැහැස්ති උනා
ඇත්තටම ආයිත් මට නිදිමතක් එන්න පටන්ගෙන තිබුනා.
යාන්තම් නින්ද යාගෙන එනකොට මගේ ඇඟේ මොකක්ද වැදුනා වගේ මට දැනුනා.
මම ටිකක් විතර ඇහ ඇරලා බැලුවා.
සුසානි නින්දෙන්ම මගේ පැත්තට ඇවිත්. එයාගේ අතක් තමයි මගේ වැදිලා තිබුනේ.
ඉතින් මම ආයිත් නිදාගන්න හිතලා ඇස් පියා ගත්තා.
ආයිත් සුසානිගේ අත මගේ වැදුනා.
මට ඒ පාර නම් ටිකක් තරහ ගියා.
මොකද නිදාගන්නවත් බැහැනේ මෙයා එක්ක.
ඔහොම ඉන්නකොට නින්දෙන්ම වගේ මගේ පැත්තට හැරුන සුසානි එයාගේ අතක් මගේ දිහාට ගෙනාවා මටත් මේක කරදරයක් උනත් පොඩි ගතියක් වගේ දැනුනා.
ටිකක් වෙලා මමත් බලාගෙන ඉන්නකොටයි මට තේරුනේ එයා නිදි නැහැ කියලා.
නින්දෙන් වගේ මගේ ලගට ඇවිත් මගේ ඇඟේ අත වද්දන බව මට තේරුනා.
ටිකක් වෙලා මාත් මේක බලාගෙන හිටියා.
ඒත් මේක කරදරයක් නිසාම මම එයාගේ අත ගසලා දැම්මා කීප සැරයක්ම.
අන්තිමට මම එයාට කිවුවා
ඔයාගේ කරදරය නිසා මට නිදාගන්නත් නැහැනේ
කියලා.
එයා ඒ පාර ඇහැ ඇරලා බැලුවා.
මාව කරදරයක්ද??
සුසානි අහපු විදියට මට පවු කියලත් හිතුනා.
“ඔවු, ඔයා ඇයි මගේ ඇඟේ අත් වද්දන්නේ?
මට නිදා ගන්නත් නැහැනේ..”
එතකොට එයා අත අයින් කළා,
මම ඔයාට කරදර කරන්න හිතුවේ නැහැ.
ඔයා අකමැති නම් මම ඔයාගේ ඇඟේ අත වද්දන්නේ නැහැ.
එහෙම කියනකොටයි මට තේරුනේ එයා ටිකක් අමුතු දෙයක් අඟවපු බව.
මම එයාට මොකුත් නොකියා,
”ඕන එකක්…”
ඊළඟ කොටස තවත් රසවත්
Previous Post Next Post