මෙහෙම අපි පාන්දර 5 විතර වෙනකල් අහිංසක සතුටක් ලැබුවේ කාටත් හොරෙන්මයි.
පහුවදා දවසම පුදුම කලබලයක් තිබුනේ.
මොකද එදානේ නංගිගේ උත්සවය.
දවසම ඒ ගැන තමයි බලන්න තිබුනේ
නෑදැයෝ, යාළුවො විතරක් නෙවෙයි ගමේ ගොඩක් අයත් අපු නිසා එදා දවසම නිකම් වාෂ්ප උනා වගේ.
එත් මම සුසානිත් එක්ක පොඩියට හරි කතා කරන්න අමතක කලේ නැහැ.
එයත් එහෙමයි.
හවස මට එයත් එක්ක අහම්බෙන් වගේ ආයිත් කතා කරන්න ලැබුනා මම එයාට කියාගෙන ගියේ එයාගේ පොරොන්දුව අමතක කරන්න නම් එපා කියලයි.
එයා මුලින්ම ටිකක් කල්පනා කර කර ඉඳලා කිවා
“ඔව් මට මතකයි”
ඉතින් මට ඕන උනේ එයාගේ පොරොන්දුව අලුත් කරගන්නයි. ඉතින් මම අායිත් සැරයක් එහෙම කීවාම එයා කීවා,
“හරි මම හෙට උදේ ඔයාව හම්බ වෙලා මේ ගැන කතා කරන්නම්කෝ”
කියලා.
මටත් ඉතින් හරිම ජොලි.
මොකද හෙට කෙල්ල ආයිත් සෙට් වෙනවානේ.
එදා මුළු රෑම මම සිහින මැවුවේ කලින් දවසේ උන සිද්දියයි , හෙට වෙන සිද්ධියයි ගැන විතරයි.
පහුවදා සුසානි කිව විදියටම එයා එනවා කීව තැනට ආවා.
මමත් ඉතින් මග බල බල හිටියේ.
මොකද ආවේ නැත්නම් එහෙම.
එයා ආවාට පස්සේ අපි කාටවත් නොපෙනෙන්න ටිකක පාරෙන් ඇතුලට ගිහින් කතා කළා
අපේ ගෙවල් වලට ටිකක් දුරින් තිබුන අපි පොඩි කාලේ අර හැංගුන වත්තේ එක පැත්තක තිබුනා ටිකක් පරණ ගෙයක්.
එකේ කවුරුවත් නැහැ.
දොරවල් එහෙම වහලා තිබුනේ.
එකේ එක තැනක් තිබුනා ඒ ගේ ඇතුලට යන්න. එ්ක දන්නේ අපේ සෙල්ලම් කරන සෙට් එක විතරයි.
එත් දැන් අපිට සෙල්ලම් කරන්න ඒ තරම් වෙලාවක් නැති නිසා ඒ පැත්තේ කවුරුවත් යන්නේ නැහැ.
ඉතින් සුසානියි මමයි කතා උනා ඒ ගෙදර තමයි අපිට හම්බවෙන්න හොදම තැන කියලා.
ඉතින් අපි කාටත් හොරෙන් ඒ ගේ පැත්තට ගියා ගේ ඇතුලට ගියාමයි දැක්කේ ගේ පුරාම දුවිලි පිරිලා තියෙන බව ඉතින් අපි දෙන්නා කලේ ටිකක් මකුළු දැල් කඩලා කොළ අතු වලින් අතු ගාලා ගේ ටිකක් පිරිසිදු කල එකයි.
ඒ වෙනකොට දවල් වෙලා.
ඉතින් අපි ගෙවල් වලින් හොයන්න කලින් දෙන්නම ආයිත් ආවා.
ඒ පහුවදා හම්බවෙන පොරොන්දුව පිට.
එදා දවස ගත උනේ ගොඩක්ම හෙමින් වගේ කියලා මට දැනුනේ.
කොහොම හරි මුළු රෑම මම නින්ද නැතිව හිටියා පැය 4ක් විතර.
අන්තිමට නින්ද ගියත් හීනෙනුත් මම සුසානිව හම්බවෙන්න යනවා කීප සැරයක්ම පෙනුනා.
අන්තිමට පහුවදාට එලි උනා.
එදා හවස අපේ ගෙදර අය රෙස්ට් එකට නිදාගන්න බව මම දන්නවා මොකද පහුගිය ටිකේම නින්දක් නෑ වගේම මහන්සිත් උනානේ හැමෝම.
සුසානිලා ගෙදර අයත් එදා හවස එහෙමම බව එයා කීවා.
Tags:
සුසානි නංගි