මම දනුක, මගේ වයස අවුරුදු 16 වන අතර මට නිවුන් සොයුරිියක් සිටියි. සාමාන්‍යයෙන් නිවුන් පුද්ගලයන් එකම ලිංගයට අයිති නොවුනහොත් ඔවුන් පෙනුමෙන් සමාන නොවෙයි. නමුත් අසාමාන්‍ය ලෙස මම සහ මගේ සොයුරිිය පෙනුමෙන් එකිනෙකාට සමාන විය. අපගේ මව්පියන් සහ වෛද්‍යවරු පවසුවේ අප වැඩිවියට පත්වී වයස වැඩිවන විට මේ තත්වය නැතිවීයනු ඇති බවයි. එය එසේවුවත් අප දෙදෙනා මගේ සොයුරිය වැඩිවියට පත්වනතෙක් අපේ මවුපියන් රැවටීම සඳහා මෙය උපයෝගී කරගත්හ. ඇයට කොට කොන්ඩයක් තිබු අතර කරාබු ගලවා මගේ ඇඳුම් ඇන්ඳවිට අප දෙදෙනා වෙන්කර අඳුනා ගැනීම බොහෝ දුෂ්කර විය. එසේම මමද ඇයගේ ඇඳුම් ඇන්දවිට අපගේ මවුපියන්ද රැවටුන වාර බොහෝය. කෙසේ වෙතත් ඇය වැඩි වියට පත්වූ පසු අපි මේ පුරුද්ද නවතා දැමුවෙමු.
ගැහැණු ළමයකු ලෙස ඇයගේ සිරුරේ යම් වෙනස්කම් සිදු වුවද අවුරුදු දහසයක් වුවත් මගේ සිරුරේ සැලකියයුතු වෙනසක් සිදුනොවුනි.අපගේ පියා ටෙනිස් ක්‍රීඩකයකු වු අතර පොඩිකාළයේ සිටම ටෙනිස් ක්‍රීඩා කිරීමට අපි පුරුදුව සිටියෙමු. මෙහිදී පාසල් වැඩවලදි මම දක්‍ෂතා පෙන්නුවද ටෙනිස් ක්‍රීඩාවේදී ඇය හා තරඟවැද ජයගැනීම මට ඉතා අසීරුවිය. කාළය මෙසේ යද්දී තරඟාවලියක් සඳහ ඇය ඇයඳුම් පතක් දැමු නමුත් මට එය සඳහා කිසිම උවමනාවක් නොවීය. එහිදී ඇය ප්‍රාතමික තරඟ සඳහා සුදුසුකම් ලැබූ අතර ඒ සඳහා මහත් උද්‍යෝගයකින් පුහුනුවීම් කරන්නට විය. තරඟ පවත්වන දවස ආසන්න වෙද්දී වුන සිදුවීමක් නිසා මටද ජීවිතයේ අමතක නොවන සිදුවීම් රැසකට මූනදෙන්න සිදුවිය.
එහිදී තරඟයට සතියකට පෙර පුහුනුවීම් කරද්දී ඇදවැටීම නිසා ඇයගේ කකුළක ආබාදයක් ඇතිවිය. වෛද්‍යවරයා දවස් හතරක් ඇයට විවේක ගන්න ලෙස නිර්දේෂ කල අතර ඊට පසුව අපහසුවක් නොමැතිනම් තරඟයට සහබාගි වනලෙස ඉල්ලා සිටියේය. මෙම තරඟාවලිය සඳහා ලොකු බලාපොරොත්තු සහිතව සිටිනිසා මෙම සිදුවීම ඇය කළකිරීමට පත්කිරීමට සමත්විය. දවස් හකට පසු නැවත පුහුනුුවීම් සඳහා ඇය සහබාගි වුවත් සම්පූර්ණයෙන් සුවනොවීම නිසා තරඟ ජයග්‍රහනය ඇයට සැකසහිත විය.
තරඟයට පෙරදින සවස මගේ කාමරයට හදිසියේ පැමිනි ඇය තරඟයට සහබාගි නොවන බව ප්‍රකාෂ කළාය. ස්වල්ප වේළාවක් මා දෙස බලාසිටි ඇය මගෙන් උපකාරයක් බලපොරොත්තු වනබව කියා සිටියාය. ඇයට සිදුවූ දෙය ගැන කණගාටුවෙන් සිටි මම ඇයට මෙහිදී උපකාර කිරීමට කැමැත්ත පළකලෙමි. එය මට කළහැකි බව පැවසු ඇය තරඟයට ඇය වෙනුවෙන් සහබාගි වනමෙන් ඉල්ලා සිටියාය. මෙහිදී එය ගැහැණු ළමයින්ගේ තරඟයක් බැවින් මට එය කළ නොහැකි බවත් විනිශ්චය කරුවන් එයට ඉඩ නොදෙන බවත් මම ඇයට ප්‍රකාෂ කළෙමි. එවිට සිනාසුන ඇය කාළයකට පෙර මම ඇයගේ ඇඳුම් ඇඳ ඇයමෙන් පෙනීසිටි ආකාරය මතක් කර දුන් අතර තරඟයේදීද කිසිවෙකුට එය සොයාගත නොහැකි බව ප්‍රකාෂ කලාය. එයට අමතරව දෙදෙනාගේම උස එක සමාන වීමත් ඇයට කොට කොන්ඩයක් තිබීමත් ඇයගේ පාසලේ ළමයින්ට රූපලවන්‍යය සඳහා සීමා පනවා තිබීම නිසා ඇය අවමයෙන් එය කිරීමත් නිසා මෙය ඉතා පහසු බව ඇයගේ අදහස විය. එය වැරදි බවත් යම් හෙයකින් මා දිනුවහොත් එය තව කෙනෙකුට අසාදාරනයක් වන බවත් ප්‍රකාෂ කළවිට ඇය කීවේ මෙය මුළික තරඟයක් බවත් ඇයට මේ තරඟවලියෙන් පහසුවන් ජයගතහැකි බවත්ය. මා කිසිවක් නොකියා කළ්පනා කරනවිට ඇය කියා සිටියේ මා ඇයමෙන් හැඩ ගැස්වීම ඇයට කළහැකි බවත් සියලු වගකීම ඇය ගන්නා බවත් ඇයට මේ උදව්ව කරන ලෙසත්ය. ඇය දිගින් දිගටම කරන ඉල්ලීම ප්‍රතික්‍ෂේප කළනොහැකි බවතේරුම් මා අවසානයේ එයට එකඟවුනි. එවිට මා බදාගත් ඇය මගේ නලල සිප "අපිට රෑට හුඟක් වැඩ තියනවා" කියා කාමරයෙන් පිටව ගියාය.
මම සිදුවූ දෙය කල්පනා කරමින් සිටිනා විට ඇය නැවතත් කාමරයට පැමින ඇයගේ කාමරයට පැමිනෙන ලෙස ඉල්ලා සිටියාය. එහිදී රේසරයක් හා තුවායක් මට දුන් ඈ නාන කාමරයට ගොස් බෙල්ලෙන් පහල තිබෙන්නාවු සියලුම රෝම ෂේව් කරන ලෙස ඉල්ලා සිටියාය. මම එයට අකමැත්ත පලකල විට ඇය කියා සිටියේ මගේ සමද ඇයගේ මෙන් හෙයර්ලස් වියයුුතු බවත් නැවත ඒවා ග්‍රෝවන නිසා ඒ ගැන සිතියයුතු නැති බවත්‍ය.
කිසිවක් නොපැවසූ මා නාන කාමරයට ගොස් ඇය කියපු ආකාරයට රේසරය භාවිතා කර ෆුල් ෂේව් එකක් කරගත්තේය. එවිටම ඇය දොරෙන් අත දිගුකොට ඇඟපුරා ආලේප කිරිමට ක්‍රීම් එකක්ද තව ඇඳුම් කීපයක්ද දී මම ඇඳසිටි ඇඳුම් ඉල්ලා ගත්තාය. ඇය දුන් ආලේපනය හෙයාර් රිමූවල් එකක් බව දැනගත් මා එහි තිබූ උපදෙස් අනුව එය ඇඟෙහි තවරා ගෙන ටික වේලාවකට පසු ඇඟ සෝදා ගත්තේය. මගේ ශරීරයේ මවිල් ඉතා අඩුවෙන් තිබුනත් සෝදා හැරීමෙන් පසු සම මගේ සොයුරියගේ මෙන් දිස්විය. ඉන් පසුව තුවාය ගෙන වතුර හොඳන් පිස ඇය දුන් සුදු පෑනටියත් එයට උඩින් ගහැනු ළමයින් යටට අඳින තද කොට කලිසමත් ඇඳ පිටතට පැමිනියේය. එවිට මගේ සිරුර හොඳින් පරීක්‍ෂාකර බැලූ ඈ තෝරා ගන්නා ලද බ්‍රා එකක් ගෙන අත් එහි පටි අතරින් දමා පිටුපසින් සවි කලාය. ඉන් පසු බ්‍රා පෑඩ් ගෙන ඒවා බ්‍රා කප්ස් මත තබා හොඳින් සකසා යට කලිසම තුලට හිප් පෑඩ් දමා එයද සකස් කලාය. ඉන් පසුව ඇය මෑතදී මිළදී ගන්නා ලද කොට මල් ගවුමක් මට අන්දා එයට ගැලපෙන හයි හීල්ස් පෙයාර් එකක් මට පලන්දා මා වාඩිකරවා මගේ කොන්ඩය ඇයගෙ මෙන් සකස් කලාය . එයින් නොනැවුනු ඇය මට ක්ලිපෝන් කරබු ජෝඩුවක්ද මාලයක්ද සුලුවෙන් මේකප් එකක්ද කර මාව ඇගේ කන්නඩිය ගාවට ගෙන ගියාය. එහිද මම කන්නාඩිය තුලින් එක සමාන ගැහැනු ළමයින් දෙදෙනකු දුටු අතර ඇය සිනාසී මෙසේ කරනු ලැබුවේ මා තුල විස්වාසය ඇති කිරීමට බවද පැවසීය.
ඇය පැයක පමන කාලයක් මට ගැහැනු ළමයකු හැසිරෙන හා ඇවිදින ආකාරය පිළිබඳව උපදෙස් දුන් අතර කතා කිරීමේදී මා ප්‍රවේසම් විය යුතු බවද පැවසුවාය. අවසානයේදී හෙට අම්මා සහ තාත්තා වැඩට ගියපසු නැවත ඇයගේ කාමරයට පැමින තරඟය සඳහා සූදානම්වන ලෙස ඉල්ලූ ඈ මට නැවතත් මගේ ඇඳුම් ඇඳ අම්මා සහ තාත්තා ඒමට පෙර මගේ කාමරයට යන ලෙස ඉල්ලා සිටියාය.
පසු දින උදෙන්ම මා හමුවීමට පැමිනි ඇය මට ඇඳුම් වගයක් සහ ක්‍රීම් එකක් දී පළමුව හොඳින් නා දෙවනුව ක්‍රීම් ආලේප කර තෙවනුව ඇය ඳුන් ඇඳුම් ඇඳ ඇයගේ කාමරයට එනලෙස ඉල්ලා සිටියාය. ඇයගේ උපදෙස් අනුව කටයුතු කළපසු ක්‍රීම් ආලේප කිරීම නිසා සම මත තෙල් මතුවී දිලිසෙන ස්වභාවයක් ගත් අතර ටෙනිස් ක්‍රීඩිකාවන් අඳින යට ඇඳුම් දෙකක් ඇඳ හිප් පෑඩ් භාවිතා කිරීම නිසා මාගේ ඉන පෙදෙස ගැහැනු ළමයකුගේ මෙන් දිස්විය. තුවාය ඇඳ ඇයගේ කාමරයට ගිය මට ඇය පෙර පරිදි පෑඩ් සමග තදට බ්‍රා එකක් අන්දා ටෙනිස් ක්‍රීඩිකාවන් අඳින ටොප් එකක් සහ කොට සායක් අඳින්නට සැලස්වූවාය. සාය කොට බැවින් කලවා නිරාවය වීම නිසා මා දැඩි අපහසුතාවයට පත්වු අතර ගැහැනු ළමයින් මෙවැනී දේ ඇඳ පාරෙ ගමන් කරන්නේ කෙසේදැයි සිතුනි. ටෙනිස් සපත්තු සහ කැප් එකක් පළඳ ගත්පසු ඇය මාව කන්නාඩිය ඉදිරිපසට ගෙනගොස් මට සරල මේකප් එකක්ද දැම්මාය. අවසානයේදී මා දෙස පරීක්‍ෂාකාරීව බැලූ ඇය මා තරඟයට යාමට සූදනම් යයි පවසා මා ඇයගේ කාමරයේ වාඩිකර පිටව ගියාය.
විනාඩි විස්සකට පමන පසු ඇය පැමිනියත් ඇය දුටු විට මට මගේ ඇස් අදහා ගත නොහැකි විය. ඇය මගේ ඇඳුම් වලින් සැරසී සිටිය අතර බැගි අත් දිග කමීසය ඇගේ පියයුරු සඟවා ගනීමට උපකාර කළත් මාගේ කලිිසම මගින් ඇගෙ වැඩුන උකුල ඇයට සඟවා ගනීමට අපහසු විය. මෙයට අමතරව ඇය මගේ සපත්තු යුුගලයක් සහ කැප් එකක් පැලඳ සිටි අතර මේකප් කිරීම නිසා මුහුන මාගේ මෙන් දිස්විය. මෙහිදී ඇය කියා සිටියේ ඇයද තරඟය නැරඹීම සඳහා පැමිනෙන බවත් ඇය ඈතින් සිට එය නැරඹන බවත් ය. එමෙන්ම ඇය ඇයගේ පුහුනුකාරිය අමතා ඇයට උගුරේ ආසාදනයක් නිසා කතාකරීමට අපහසුතාවයක් ඇතිබවත් අද තරඟයට පෙර පුහුනුවීම් නොකරන බවත් පවසා ඇත. ටෙනිස් තරඟයට අවශ්‍ය සියලුදේ තබා තිබු බෑගය ගත් අපි කැබ් එකක් මගින් තරඟය පවත්වන ස්ථානයට තරඟය පටන් ගැනීමට මොහොතකට පෙර පැමිනියෙමු.
එහිදී ඇය තරඟය නැරඹීමටත් මා තරඟ කිරීමටත් වෙන් වෙන්ව ගමන් කළ අතර කිසිදු කරදරයක් නොමැතිව තරඟයට සහභාගි වීමට මට හැකිවිය. ඇයගේ යෙහෙලියන් ඇගේ නම කියමින් මාව ධෛරමත් කල අතර ක්‍රීඩා කිරීමේදී කොටසාය කලවා පෙන්වමින් උඩටයාම මට ගැටලුවක් විය.අවසානයේදී මම තරඟය පහසුවෙන් ජයග්‍රහනය කළ අතර පැමින සිටි සැවොම නැගිට මට සුභ පතද්දී මමද සාමාන්‍යයෙන් ක්‍රීඩිකාවන් කරන පරිදි ඔවුන් දෙස බලා අතවනා එය පිලිිගත්තෙමි. මෙසේ පැමින සිටි අය දෙස බලන විට අම්මාද ඔවුන් අතර සිට මා දෙස හොඳින් බලා සිටිනු දක්නට ලැබුනු අතර මෙය මගේ හෟදස්පන්දනය වැඩි කිරීමට හේතුවිය. වැඩි වේලාවක් එහි නොසිට සොයුරිය ගැනද නොසලකා තනියම ගෙදර පැමිනි මම කෙලින්ම කාමරයට ගොස් නැවත මගේ ඇඳුම් ඇඳ දවසේ සිදුවීම් මෙනෙහි කරන්නට වීමි. නැවතත් ඇයගේ ඇඳුම් ඇඳීමට අවස්ථාවක් නොමැති වීම ගැන හිත යට කනගාටුවක් තිබුනත් අම්මා මා දෙස බලා සිටි ආකරය සිහිවන විට සිතතුල කිවනොහැකි බයක් ඇතිවිය.
ටික වේලාවකින් සොයුරිය ඇය ඇඳසිටි මාගේ ඇඳුමෙන්ම කාමරයට පැමිනි මට ස්තූති කළ අතර මගේ ඇඳුම් ඇඳන් තරඟය නැරඹීම ගැන සතුටු වන බවද කීවාය. මෙහිදී මම අම්මා තරඟය නැරඹීම සඳහා පැමිනීම ගැන පැවසූ විට ඇය මදක් කලබල වූවත් මදක් සිතාබලා පැවසුවේ එය ගැන දැන් කල්පනා කර වැඩක් නොමැති බවය. ඉන්පසු මා දෙස බැලු ඇය මගේ ඇඳුම් කීපයක් ඇයට දිය හැකිදැයි විමසුවාය. ඇය සතුව ඇති පමණ ජීන්ස්, ටී ෂර්ට් සහ අත් දිග කමීස තිබෙන බව මම මතක් කළවිට ඇය පැවසුවේ ඒ සියල්ල ගැහැණු ළමයි සඳහාම මසා නිමකල ඒවා බවත් ඇයට අවශ්‍ය වනුයේ පිරිමින් ගේ ඇඳුම් බවත් ය. ඇයට කීමට පිලිතුරක් මට නැති නිසා කැමති ඇඳුමක් ගන්නයි පැවසු අතර ඇය මගේ ඇඳුම් කීපයක් තෝරා රැගෙන යනවිටදී නැවත හැරී මටද ඇගේ ඇඳුම් ඕනෑදැයි විමසූවාය. ඇතිවු ලැජ්ජාව නිසා මා නිහඬව සිටි අතර ඇය සිනාසී කමරයෙන් පිටව ගියාය.
මට මගේ සොහොයුරිය ගැන පුදුම සිතුනි. ඇය මට ඇයගේ සිතැඟි ප්‍රකාශ කළ අතර මම ලැජ්ජාව සහ භයනිසා මගේ හැඟීම් සඟව ගෙන සිටියෙමි . එසේම අම්මා ඇයට ඇති තරම් ගවුම්, ස්කර්ට් සහ බ්ලවුස් අරන් දුන්නත් ඇය ඒවා ඇඳපු දවසක් මට මතක නැත. ඇය නිතරම ජීන්ස්, ශෝට්ස් සහ ටී ෂර්ට්ස් ඇඳීමට ප්‍රිය කළ අතර මේ නිස අම්මා ඇය සමග ප්‍රශ්න ඇතිකරගත් අවස්තාද එමටය. එදින රාත්‍රී මා නිදාගැනීමට සැරසෙන විටදී ඇය නැවතත් බෑගයක් අතැතිව පැමින එය ඇඳ උඩ තබා අකමැතිනම් ඇයට ආපසු දෙන ලෙසත් පවසා පිටව ගියාය. ඇය ඉවත්ව ගිය පසු මම ඇය තබා ගිය බෑගය විවෘත කර බැලු විට එය තුල ඇයගේ ඇඳුම් කීපයක් සමග යට ඇඳුනුත් එයට අමතරව රාත්‍රී කලයේ අඳින නයිටියකුත් තබා තිබෙනු දුටිමි.
විශේෂයෙන්ම නයිටිය දුටුවිට එය ගැන කවදාවත් ඇතිනොවු ඇල්මක් සිත තුල ඇතිවූ නිසා එය එලියට ගෙන නැරඹීමට සිත්වුනි. සොයුරිය රාත්‍රියට පිජාමා අඳින නිසා මෙය අලුත්ම එකක් වු අතර ලේස් අල්ලා මසනු ලැබූ එය අල්ලා බලද්දී අතට ඉතා සුවදයක බවක් දැනුනි. එහිදී නයිටිය ඇඳ බැලීමටද සියුම් ආශාවක් ඇතිවු නිසා සිත තුල මේ පිළිබඳව දෙගිඩියාවක් ඇතිවූවත් අවසානයේදී නයිටිය ඇඳීමට ඇතීවූ කැමැත්ත ජය ගත්තේය. ටික වේලාවක් කල්පනා කළ මා දොර සමීපයට ගොස් එය අගුලු දා නැවත ඇඳ ගාවට පැමැන ඇඳ උඩ තබා තිබූ නයිටිය අතට ගත්තේය.
Tags:
ටෙනිස්