ටෙනිස් 02

එවිටම අම්මා මගේ කාමරයේ දොරට තට්ටු කිරීම නිසා කලබලයට පත් මා නැවත නයිටිය බෑගය තුලට දමා එය ඇඳ යට සඟවා පසුව දොරේ අගුල ඇර ඇයට කාමරය තුලට පැමිනීමට සැලැස්වීය. මා අද ටෙනිස් තරඟ ස්ථානයට ගියේදැයි විමසනවිට වචන පැටලීමත් සමග මට එයට පිලිතුරු දීමට අපහසු වීම නිසා නැවතත් මගෙන් ප්‍රශ්න කල ඇය මගේ අත තදින් අල්ලා එය හොඳින් පරීක්‍ෂාකර එහි රෝම ඉවත් කොට ඇති බව දැන අපට සියල්ලන්ම රැවටුවත් ඇය රැවටිය නොහැකිබව පැවසුුවාය. ඇයට බොරු කීමෙන් කිසිදු ඵලයක් නොවනබව දැනගත් මම සිදුවූ සියල්ල පවසා සොයුරියගේ කරදරය නිසා මෙය සිදුවූ බවද පැවසීමි. සොයුරියද කාමරයට කැඳවාගත් අම්මා ඇයගෙන්ද ප්‍රෂ්න කරන්නට වූ අතර එහිදී ඇයද මා මෙන් සිදුවූ සියල්ල පවසා එහි වගකීම ඇය බාර ගන්නාබවද කීවාය. එහිදී මදක් කෝපයෙන් සිටි අම්මා යම් කිසි විදියකින් තරඟ සන්විධායකයින් අප කරනලද දෙය දැනගත්තානම් එයින් අප පවුලේ සියලු දෙනාම අපහසු තත්වයකට පත්වන බව පවසා මෙයට මට දඞුවම් නොකරන බවත් සොයුරියට සෙසු තරඟ සඳහා සහභාගි වීමට ඉඩ නොදෙන බවත් පවසා කාමරයෙන් පිටව ගියාය. කළබලයටපත් සොයුරිය අම්මා පසුපස අයැදිමින් ගිය අතර අද දවස තුල සිදුවූ දේ නිසා මහන්සියට පත් මම ඇඳට ගොස් නින්දට වැටුනෙමි. කෙසේවූවත් පසු දින සොයුරිය පැවසුයේ නැවත එවැනි සිදුවීම් නොකරන බවට පොරොන්දුවීමෙන් පසුව අම්මා ඇයට තරඟ වලට සහභාගි වීමට අවසර දුන් බවය. සියල්ල මෙසේ විසඳීම මට සහනයක් වූවත් මා ඇඳ යට සඟවා තිබූ සොයුරියගේ ඇඳුම් මට සිතින් අමතක කිරීමට නොහැකි විය. එදින රාත්‍රී නින්දට යාමට පෙර කාමරයේ දොර අගුලු දැමූ මම ඇඳුම් එකිනෙක පරීක්‍ෂා කළ අතර එහි අලුත්ම යට ඇඳුම් කීපයකුත්, ගවුමක්, සකර්ට් සහ බ්ලවුස් එකක් සහ නයිටියකු විය. පළමුව යට ඇඳුම්ද දෙවනුව ස්කර්ට් එකද තෙවනුව බ්ලවුස් එකද ඇඳ කණ්නාඩිය ඉදිරිපසට ගොස් මා දෙස බැලුවිට දිග කොන්ඩයේ අඩුව හොඳින් දිස්වු අතර විනාඩි කිහිපයක් මගේ හැඩ බලා ඇඳුම් ඉවත් කර නයිටිය ඇඳ ගත්තේය. එහිදීද ලැම පෙදෙසේ සහ දිගු කොන්ඩයේ අඩුව හොඳින් පෙනුන නිසා ඒ ගැන කනගාටුවක් ඇතිවූ නමුත් නයිටිය ඇඳීම නිසා ෂේව් කරන ලද සමට කිව නොහැකි සනීපයක් දැනෙන්නට විය. මෙම හැඟීම සහ සනීපය මම මීට පෙර අත්විඳ නොමැති බැවින් එය ඇඳ සිටයදීම නින්දට යාමට තීරනය කළෙමි. පසුදා උදයවනතුරු ඉතා හොඳින් නිදාගත් අතර නයිටිය අයින් කිරීමට ඇති අකමැත්ත නිසා ඇඳට වී සිටියත් අවසානයේ කලහැකි දෙයක් නොමැති නිසා නැවත පිරිමි ඇඳුම් ඇඳ ගන්නට සිදුවිය . මෙසේ දවස් ගෙවී ගිය අතර ඒ අතරතුර සොයුරිය තරඟාවලිය ජය ගැනීමත් මා දිනපතා නයිටිය ඇඳ නින්දට යාමට පුරුදුවීමත්, ඉඩක් ලදවිට සොයුරියගේ සෙසු ඇඳුම් ඇඳීමත් සිදුවිය. ඊට අමතරව සොයුරිය මගේ කාමරයට පැමින මගෙන් නොවිමසා මගේ ඇඳුම් රැගෙන යාමටත් එසේ පැමිනෙන විට ඇයගේ ඇඳුම් මගේ කාමරේ තබා යාමටත් පුුරුදුවිය. ඇය කාන්තා පාවහන් සහ රූපලාවන්‍ය උපකරනද මෙසේ තබා යාම නිසා මා ඒවා භාවිතා කිරිමට පෙළඹුන නමුත් ඇයට මෙන් අල්මාරියක් නොතිබුන නිසා ඇඳුම් සහ පාවහන් සඟවා තැබීම දුෂ්කරවිය. දවසක් අම්මා සොයුරිය සමග විශේෂ කතාවක යෙදීසිටිනු දක්නට ලැබුන නිසා මමද ඔවුන් සමීපයට ගොස් එයට සවන් දුන් අතර ඵහිදී අම්මා පැවසුවේ ඇයගේ රක්‍ෂා ස්ථානයේ යම්කිසි උත්සවයක් දවස් දෙකක් තුල පවත්වන බවත් ඇයද එහි සන්විදායක වරියක් බව ය. එයට ආරාදිත අමුත්තන් විශාල ප්‍රමානයක් පැමිනෙන නිසා ඔවුන්ව පිලිගැනීමටත්, ඔවුන්ගේ දත්ත එකතු කිරීමටත් සහ වෙනත් කාර්‍යයයන් සඳහාත් ගැහැනු ළමයින් උපයෝගී කර ගැනීමට සන්විධායක කමිටුව තීරනය කළ නිසා සොයුරිය ඒ සඳහා සම්බන්ද කර ගැනීමට අම්මා අදහස් කරන බවද පැවසීය. මෙහිදී සොයුරිය විශේෂ කාර්‍යයයන් කිහිපයක් සඳහා තොරාගත් නිසාත් එය සඳහා පුහුනුව අම්මා විසින් දෙනු ලබන බව සහ මෙය පාසල් නිවාඩුවේදී සිදුවන දෙයක් නිසාත් සොයුරියද එයට එකඟත්වය පළකලාය. ඉන්පසුව සෑම දවසකම හවසට අම්මා වැඩ ඉවරවී ගෙදර ආපසු සොයුරියට කළයුතු දේ පිළිබඳව පුහුනුවක් දුන් අතර එය සඳහා මාද සහභාග කරගත් නිසා මටද එය ගැන දැනීමක් ලබා ගැනීමට හැකිවිය. මෙය හොඳින් කරගෙන ගියත් උත්සවයට දින දෙකකට පෙර සවස අම්මා සහ සොයුරිය එකිනෙකාට ශබ්දයෙන් කතා කරනු ඇසුන නිසා එය ගැන විපරම් කලවිට දැන ගනු ලැබූවේ සොයුරිය උත්සවයට සහභාගිවීම ප්‍රතික්‍ෂේප කළ බවය. පසුව සොයුරිය කියා සිටියේ මුලදී ඇයට ජීන්ස්, පෑන්ට්ස් ඇඳ එයට සහභාගි වීමට හැකි බව අම්මා පැවසුවත් දැන් ඇය සාරි ඇඳීමට බල කරන බවය. එවිට අම්මා පැවසුවේ මුලදී ඇඳුම් සඳහා තේරීමක් නොතිබූ නමුත් දැන් ඇයගේ කාර්යාලය සාරිය අනිවාර්‍ය කර ඇති බව ය. අම්මා මීට පෙර කීප සැරයක් සොයුරියට සාරි ඇන්දවීමට විවිද උපක්‍රම බාවිතා කළ නමුත් අප නොදන්නා හේතුවක් නිසා සැමවිටම ඇය එය ප්‍රතික්ශේප කළාය. මෙවරද ඇය මෙය අම්මාගේ තවත් උත්සාහයක් ලෙස සැලකු අතර අවසානයේදී අම්මාගේ සියලු ප්‍රයත්න අසාර්තක විය. රාත්‍රී කාළයේදී මගේ කාමරයට කළකිරීමෙන් පැමිනි අම්මා අලුතින් ගැහැනු ළමයකු පුහුනු කිරීමට කාළයක් නොමැති බැවින් මෙය ඇයගේ රැකියාවටද බලපෑමක් වියහැකි නිසා මගෙන් උදව් ඉල්ලා සිටියාය. මගේ සොයුරිය මට සවන් නොදෙන බව දත් මා මෙය අසාර්තක උත්සාහයක් බව ඇයට කියා සිටියේය. මෙහිදි ඇය අදහස් කලේ එය නොවන බව පැවසු අම්මා මට අලුතින් පුහුනුවක් අවශ්‍ය නොවන නිසාත් මම මීට පෙර ගැහැණු ළමයකු ලෙස ටෙනිස් තරඟයට සහභාගි වූ නිසාත් මට සොයුරිය ලෙස එයට සහභාගි වන ලෙස ඉල්ලා සිටියාය. සොයුරියගේ ඇඳුම් ඇඳීමට අවස්ථාවක් ලැබුුවත් සාරියක් ඇඳීම මට සිහිනයක් පමනක් විය. මේ ලද අවස්ථාව මට ඉවතලිය නොහැකි අතර දෙදිනක් සාරි ඇඳ කාන්තාවක ලෙස පොදු ස්ථානයක සිටිම තවත් සිහිනයකි. නමුත් ලැජ්ජාව නිසා අම්මා කිවු සැනින් මට එයට එකඟ විය නොහැකි නිසා බොරුවට අකමැත්ත ප්‍රකාෂ කර සිටියේය. මා අදිමදි කරනුු දුටු අම්මා ඇයට සියල්ල බාර දෙන ලෙසත් බය වීමට කරුනක් නොමැති බවත් පැවසූ අතර ඇය නැවත නැවතත් ඉල්ලා සිටීම නිසා අවසානයේදි මා එයට එකඟ වුනි. එයින් සතුටට පත් ඇය සියල්ල සඳහා ඇත්තේ හෙට දවස පමනක් නිසා උදෙන්ම නැගිට ඇය සමග සාරි බ්ලව්ස් සඳහා මිමි දීමට යාමට සූදානම් වෙන ලෙස පවසා කාමරයෙන් පිටව ගියාය. පසුදින උදෑසනම අම්මා මා සමග ඇයගේ සමීප මිතුරියක්වන ගයනි හමුවී ඇඳුම් සඳහා මිනුම් ලබාදුන්නාය. අම්මා මා ඇය හමුවීට පෙර සියලු විස්තර ඇයට පවසා තිබූ අතර මට සාරි ඇන්ඳීමටත් මා හැඩ කිරීමටත් ඇයට බාරදී තිබුනි. ඇඳුම් සඳහා අවශ්‍ය මිනුම් ලබා ගත් ඈ ඉන් පසුව මා උස් පුටුවක වාඩි කරවා මගේ මුහුනේ යම් යම් ආලේප ඉතා කුඩා ප්‍රමානයෙන් තවරා එය මගේ සමට බලපාන්නේ කෙසේදැයි පරීක්‍ෂා කරන්නට වුවාය. මෙහිදී ඇය යම්කිසි දියරයක් මගේ කන්පෙතිවල ආලේප කල අතර ටික වේලාවකින් ඒවාට යම් උල් දෙයකින් අනින බව තේරුනත් එයින් මට වේදනාවක් නොදැනුනි. පසුව ඇය අම්මා සමග මා දෙස හොඳින් බලා අම්මාගේ අනුමැතිය ලැබුන පසු මට මාගේ මුහුන කන්නාඩියකින් බලන්නට සැලැස්වූවාය. මාගේ කන් පෙතිවල ගැහැනු ළමයින් පළඳින රවුම් එල්ලෙන කරාබු යුවලක් දිස්වු අතර මා කලබලවනවිට ඇය කියා සිටියේ ක්ලිපෝන් කරාබු වැඩි වේලාවක් පැළඳ සිටීම අපහසු නිසා මෙය කල බවය. එසේම ප්‍රදර්ශනයෙන් පසුව මට මෙය ඉවත් කළහැකි බවත් කැමති නම් පිරිමි ළමයින් බාවිතා කරන කරාබු පැළඳිය හැකි බවත් එසේත් නොමැති නම් කිසිත් නොපැළඳ සිටීම මගින් කන් සිදුරු වැසීයාමට සැලැස්විය හැකි බවත් කීවාය. නැවතත් හවසට පැමිනෙන ලෙස ගයනි ආන්ටි ඉල්ලා සිටිය අතර අම්මා මාව ගෙදරට ඇරලවා සවසට සූදානම්ව සිටින ලෙස පවසා ඇයගේ කාර්‍යාලයට ගියාය. මා නිවසට පැමිනි පසු සොයුරිය දොර විවෘත කළ අතර එහිදී ඈ මා හොඳින් අධ්‍යනය කල බව දත් නමුත් ඒ සියල්ල නොසලකා කාමරයට ගියෙමි. ඇය මා පසුපස පැමිනීම නිසා අම්මා සහ මා අතර වූ සියලු කථාබහ ඇයට කීමට සිදුවුවත් ඉන් ඇය පුදුම වන බවක් නොපෙන්වූ අතර මේ අවස්ථාවේද ඇයසේ පෙනීසිටීමට ඉදිරිපත්වීම ගැන ඈ මට ස්තූති කලාය. ඊට අමතරව ඇය කියා සිටියේ ටෙනිස් තරඟය මෙන් නොව මෙවර මට බාහිර පුද්ගලයන් සමග සමීපව වැඩකල යුතු නිසා රූපයෙන් සහ ඇඳුමෙන් මා අඳුනාගත නොහැකි වුවත් හැසීරීමෙන් මා පරෙස්සම් විය යුතු බවය එසේම මා අද ගැහැණු ළමයකු ළෙස ඇඳ පැලඳ සිටියහොත් ඇයට මට හැසිරීම පිලිබඳ මූලික පුහුනුවක් ලබාදිය හැකි බවද ප්‍රකාශ කළාය. මා ටෙනිස් තරඟය සඳහා ඉදිරිපත් වුයේ සොයුරියගේ බලවත් ඉල්ලීම නිසාවන අතර එයට සහභාගි වූයේද බියෙනි. ඉන්පසුව ඇයගේ ඇඳුම් කාමරය තුලට වී හොරෙන් ඇඳ සිටීමට පුරුදු වුවත් අද මට එය එළිපිටම කිරීමට අවස්ඵාව උදාවී ඇත. එයට අමතරව කාන්තා පාර්‍ෂවයේ උදවු ඇතුව එසේ ඇඳුම් ඇඳීමටත් සහ ගැහැනු ළමයකු ලෙස හැසීරීමටත් ලැබුන අවස්තාව ගැන සිතන විට විස්තර කළ නොහැකි සතුටක් මට ඇතිවිය. ඇඳ යට හන්ගා තබන ලද සොයුරියගේ ඇඳුම් එලියට ගත් මා එයින් මට වැඩියෙන්ම ප්‍රියවු මල් ගවුමක් ගෙන එයට ගැලපෙන යට ඇඳුම්ද තෝරා ඇඳ උඩ තැබුවේය. මීට පෙර මෙම යට ඇඳුම් කීප සැරයක් බාවිතා කර තිබූ නිසා ඒවා පහසුවෙන්ම ඇඳගත් අතර පපුව ප්‍රදේෂය ඉස්මතු කර ගැනීම සඳහා බ්‍රා කප් තුලට මේස් කීපයක් දමා හොඳින් සකස්කර ගත්තේය. ඉන් පසුව ගවුම ඇඳගත් මා සොයුරිය අඩගසන හඬ ඇසී ඇගේ කාමරයට ගියවිට ඇය මට පළඳීම සඳහා අඩි උස සපත්තු යුගලයක් දී විශේෂයෙන්ම සාරිය සමග හයි හීල්ස් පැලඳ ඇවිදීම මට දුෂ්කර වියහැකි නිසා එය හුරු වීම සඳහා වැඩි වේලාවක් යොදාගතයුතු බවද පැවසීය. හයි හීල්ස් පැලඳගත් මා මුලදී ඇයගේ අත අල්ලාගෙන ඇවිද්ද නමුත් පසුව ඇයගේ ආධාරය නොමැතිව ඇවිදීමට පුරුදුවිය. එයට අමතරව ඇය ගැහැණු ළමයකු සාමාන්‍යයෙන් ඇවිදින ආකරයට මට ඇවිදීමට පුහුනුවක් ලබා දුන් අතර ගැහැණු ළමයකු වාඩිවී සිටින සභ හැසිරෙන අකාරය පිළිබඳවද අවබෝදයක් ලබා දුන්නාය. මෙසේ සොයුරියගේ උදවු ඇතුව ගැහැණු ඇඳුම් ඇඳ ගැහැණු ළමයකුසේ දවස ගෙවූ මට සවස අම්මා වැඩ ඉවරවී ගෙදර පැමිණ මා ඉදිරියයට එනතෙක් කාළය පිළිබඳ අවබෝදයක් නොවීය. මා දෙස පුදුමයෙන් බලා සිටින අම්මා දුටුවිට මට ලැජ්ජාවක් ඇතිවූවත් උදයේ ඇය මා ගෙදරට ඇරලූ වෙලාවේ සිට සිදුවූ සියලුදේ ඇයට ප්‍රකාශ කලවිට එයින් සතුටට පත් ඈ හෙට කළයුතු දේ ගැන නැවතත් පුහුනුවක් දී මා ඇඳ සිටි ඇඳුමින්ම ගයනි ආන්ටි හමුවීමට යාමට සූදානම් වනලෙස ඉල්ලා සිටියාය. ඉන්පසු මට සොයුරියගේ කාමරයට යන ලෙස ඉල්ලා සිටි ඇය එහිදී මට සාමාන්‍ය මේකප් එකක් කර සොයුරියගේ අත් බෑගයක් මගේ අතට දී මා සමග ගයනි ආන්ටි හමුවීමට පිිටත්ව ගියහ. මේ සඳහා අපි කැබ් රථයක් භාවිතා කල අතර සිත තුල ඇතිවූ බිය නිසා සම්පූර්න ගමන තුලම ගැහැණු ළමයකු මෙන් හැසිරීමට මම උපරිමයෙන් උත්සාහ කලේය. ගයනි ආන්ටි මා පැමිනි ආකාරය ගැන සෑහීමකට පත්වූ අතර මගේ ඇඟ පරීක්ශා කර එහි රෝම නොතිබුනත් රේසරයක් සහ හෙයාර් රිමූවල් ක්‍රීම් මා අතට දී එය භාවිතා කරන ආකාරයද මට කියාදී නාන කාමරය මට පෙන්වීය. මීට පෙරද මා මෙය කර තිබුන නිසා කිසිදු අපහසුතාවයක් නොවු අතර මා තුවායක් ඇඳ එලියට ආ පසු ඇය මට ඇඳක හාන්සි කරවා දවස් දෙකක් සඳහ තාවකාලිකව මාගේ ඇඟේ සුලු වෙනස්කම් සිදු කරන බවත් ඒ ගැන නොසිතන ලෙසත් ඉල්ලා සිටියාය. මගේ පපුව ප්‍රදේෂය යම්කිසි දියරයකින් පිසදැමූ ඇය යම් දෙයක් පළමුව පපුවේ දකුණු පසත් දෙවනුව වම් පසත් හොඳින් අලවා මා ඇඳේ සිටියදීම මගේ ඇහිබැම සකස් කරන්නට වූවය. එය ඉතා වේදනාකාරී වූ අතර ඇය ඇහිබැම සාද අවසන්වූ පසු මා ඇදෙන් නැගිට කණ්නාඩිය ඉදිරි පස සිට ගත්විට කණ්නාඩිය තුලින් ඇය මගේ පපුවේ අලවන ලද කෘතීම පියයුරුත් කවාකාරව සිහින්ව සාදන ලද ඇහි බැමුත් හොඳින් පෙනුනි. දවස් දකක් මට ගැහැණු ළමයකු මෙන් සිටීමට සිදුවන නිසා කෘතීම පියයුරු ඇලවු බවත් ඒවා වතුරට ඔරොත්තු දෙන බවත් ඉවත් කිරීම සඳහා විශේෂිත දියරයක් පාවිච්චි කළයුතු බවත් ඇය කීවාය. ඉන් පසුව බෑගයකින් කලුපාට බ්‍රා එකක් සහ කාන්තාවන් අඳින පිටිපස පෑඩ් සහිත කොට කලිසමක් ගත් ඇය පලමුව මට බ්‍රා එක අන්දා එහි පටිද හොඳින් සකසා දෙවනුව තුවාය ගලවා කොට කලිසම අඳින ලෙස ඉල්ල සිටියාය. ඇදෙනසුලු ඉතා තද කලිසමක් වූ එය මා ඇඳගත් පසු මගේ උකුල සහ පසු ප්‍රදේෂය කාන්තාවකගේ මෙන් දිස්වූ අතර එයට අමතරව එහි ඉදිරි පසවූ සිපරය නිසා මට කලිසම පහත් නොකර මූත්‍රා කිරීමට ඉඩකඩ සාදා තිබිනි. නැවතත් මා දිහා බලා එයින් සෑහීමකට පත් ඇය නැවතත් බෑගය තුලින් සාරි බ්ලවුස් සහ යට සායවල් දෙක බැගින් එලියට ගත්තාය. දවස් දකට වෙනමම ඇඳීමට මැසූ ඒවා එකම මිනුමට මසා ඇති බැවින් එකක් පමනක් ඇඳ බැලීම ප්‍රමානවත් බව පැවසු ඇය පළමුව මට සාරි හැට්ටය අන්දා පිටු පසින් අමුනා එය හරි මිම්මට මසා ඇතිබව දැන දෙවනුව යට සායද මට අන්ඳා අලුතින්ම අම්මා මා සඳහාම මිළදී ගත් හයි හීල්ස් යුගලය මට පැලඳ ගන්නට සැලැස්වීය. සියල්ල මිම්මට තිබෙන බව සැකහැර දැනගත් ඇය සාරිය ඇඳීම අනවෂ්‍ය බව පවසා මා කන්නාඩිය ඉදිරිපස තිබූ පුටුවේ වාඩිකර පළමුව මගේ කකුලේ නියවල රෝසපාට කියුටෙක්ස් ආලේප කර දෙවනුව අත්වල ඇඟිලිවල නිය දික්කර ඒවායේද රෝසපාට කියුටෙක්ස් ගල්වා එහි විවිද රටාද ඇන්දාය. අවසාන වශයෙන් තව එක් දෙයක් පරීක්‍ෂා කළයුතු බව පැවසු ඇය බෑගයෙන් විග් එකක් ගෙන විග් කැප් එක හිසෙහි පළන්දා එයට උඩින් විග් එක තබා ක්ලිප් තද කලාය. විග් එකේ කෙස් මාගේ ඉනට මදක් උඩට වනතෙක් තිබුන අතර එය දැනට පීරා සකස් කිරීම අනවශ්‍ය බව පැවසූ ඇය මට සිට ගෙන සිටීමට සලස්වා අම්මා සමග අඩුපාඩු පිරික්සන්නට වූහ. එවිට කන්නාඩිය තුලින් මා ඉතා ලස්සන තරුණියක් ලෙස දිස්වු නමුත් මේ මොහොතේ සාරිය නොඅඳින බව දැනගත්විට සිතතුල දුකක්ද ඇතිවිය. සියලු දෙයින් සතුටට පත් අම්මා ගෙදර යාමට සුදානම් වනලෙස ඉල්ලා සිටි නිසා මම නැවත ගවුම ඇඳ විග් එක ඉවත් කරන්නට සූදානම් වනබව දුටු ගයනි ආන්ටි එය පැලඳ ගෙදර ගොස් නැවත හෙට උදයේ රැගෙන එන ලෙස ඉල්ලා සිටියාය. නැවත අපි කැබ් රථයකින් ගෙදරට පැමිනි පසු මේ මුලු ගමන තුලදී මාගේ හැසිරීම නිරීක්‍ෂනය කරිමින් සිටි අම්මා බිය වීමට හේතුවක් නොමැති බවත් රූපය මෙන්ම මා තරුණියක් ලෙස හොඳින් හැසිරෙන බවත් කීවාය. අම්මා තාත්තාට සියලුම දේ පැහැදිලි කර තිබු නිසා ගෙදරදී ප්‍රශ්නයක් සිදුනොවූ අතර සොයුරිය මේකප් ඉවත් කරගැනීමට මට උදවුවිය. නිදාගැනීමට පෙර විග් එක ඉවත් කළ යුතුව තිබුනත් එසේ නොකොට නයිටිය ඇඳ මම මාව නිරීක්‍ෂනය කළවිට නයිටිය තුලින් ඉදිරියට නෙරාතිබු පියයයුරු යුගලයත් එසේම දිගු කොණ්ඩයත් දුටුවිට පෙර නොවූවිරූ තෘප්තිමත් බවක් ඇතිවිය. කෙසේ වුවද අවසානයේ විග් එකද ඉවත් කළ මා හෙට දවස ගැන සිතමින් සතුට සහ බය යන දෙකම සිතෙහි රඳවාගන නින්දට ගියෙමි.
Previous Post Next Post