ගෙදර ගොස් ඇඳටවී කළ යුත්තේ කුමක් දැයි කල්පනා කරන විට අම්මා පැමිණ
" අන්න නැන්දට ඔයා අක්කගෙ ඇඳුම් ඇඳල ඉන්නව බලන්න ආසයිලු" කීවාය.
අම්මාගෙන්ද අවසරය ලද නිසා අක්කාගේ අල්මාරිය විවෘත කොට, එතුලින් යට ඇඳුන් සමග ඇයගේ ගවුමක් එලියට ගත් මම රේසරයක්ද ගෙන නාන කාමරයට ගියෙමි.
අත්, පා සහ පපුව ප්‍රදේෂය පලමුවද මුහුනේ යන්තමට වැඩුනු රැවුල දෙවනුවද හොඳින් ෂේව් කරගත් මා අවසානයේ අක්කාගේ යට ඇඳුම් සමග ගවුමද ඇඳගත්තේය. එහිදී සොක්ස් බ්‍රා කප් තුලට දමා පපුව එලියට නෙරා එනලෙස සැකසීමටද අමතක නොකලෙමි. මා නැවත කාමරයට ගිය පසු අම්මා පැමිණ සිනාසී මගේ කොන්ඩය සැකසීමට පටන් ගත්තාය. ඇය එසේ කරමින් සිටින විට නැන්දා පැමින අප ගැන වීමසූවිට අම්මා ඇයටද කාමරය තුලට එනලෙස ඉල්ලා සිටියාය.
කුඩා බෑගයක් අතැතිව පැමිනි ඇය එය කණ්නාඩි මේසය උඩ තබා අම්මා මගේ කොණ්‍ඩය සකසා අවසාන වන තෙක් එය දෙස ඕනෑ කමින් බලා සිට අවසානයේදී,
"තව පොඩි දෙයක් අඩුයි" යනුවෙන් පවසා ඇය ගෙනා බෑගය විවෘත කර එතුලින් ඇයගේ කොස්මටික් උපකරණ එලියට ගත්තාය.
මෙහිදී අම්මා සහ නැන්දා මෙය හොඳින් දැනුවත්ව කරන බව මට පැහැදිලි විය . නැත්නම් නැන්දාට කොස්මටික් සමග කාමරයට ඒමට අවශ්‍යතාවයක් නැත.
"දනුක මීට ඉස්සර මේකප් කරල නැහැ නේද? මම කියල දෙන්නම්" පැවසු ඇය මට මේකප් කරන අතර තුර එය පැහැදිලි කර දීමටද අමතක නොකලාය. ප්‍රයිමර්, ෆවුන්ඩේශන් සහ කොන්සීලර් මූනපුරා ආලේප කල ඇය ඇස් සහ ඇස් බැමිද හොඳින් සකස් කලාය. පැය භායයක කාළයක් පමන වැයකල ඇය රතු පැහැති ලිප්ස්ටික්ස් තොල්වල තවරා, ක්ලිප් කළ හැකි තරැණියන් පළඳන කරාබු යුවලක් මගේ කන් පෙති වලට අමුනා " දැන් කොහොමද බලන්න" ඉල්ලා සිටියාය. මම මීට පෙර අක්කාගේ ඇඳුම් ඇඳසිටි විට හිස කෙස් තරුණියකගේ මෙන් පීරා සිටියත් මුහුණින් දිස්වූයේ පිරිමියෙකි. නමුත් මෙවර එසේ නොවීය. කණ්නාඩියෙන් මා දුටුවේ අක්කාගේ රුවට සමාන රුවක් ය. එය ප්‍රථමයෙන්ම ප්‍රකාශ කලේ අම්මාය.
"දනුක දැන්නම් අක්කා වගේමයි" සතුටින් ඇය කීවාය. මටද අසීමිත සතුටක් ඇති වූවත් එය මම එය නැන්දාට සහ අම්මාට පෙන්වූයේ නැත. නැන්දාද මා දෙස බලා සිනසී නිදා ගැනීමට පෙර මේකප් සෝදා දමන ලෙස පවසා ටික වේලාවකින් අම්මා සමග කාමරයන් පිටව ගියාය. මම කණ්නාඩියෙන් දිස්වු අක්කාගේ රුව නරඹමින් බොහෝ වේලාවක් සිට අවසානයේ මේකප් ඉවත්කර අක්කාගේ නයිටියක්ද ඇඳ නින්දට ගියෙමි.
පසුදින නැන්දා සමග වැඩට ගියත් ඇය පෙර දින සිදුවීම් ගැන කතා කලේ නැත. නමුත් ඇය සාප්පුවේ කල යුතු වැඩ මට කියා දුන්නාය. මමද එහි වැඩ සතුටින් කලෙමි. කුමාරි නැන්දා සැම විටම පැවසුවේ මීට පෙර සාප්පුවේ වැඩ කල තරුණියන්ට වඩා මා සොඳින් වැඩ කරන බවය.
සති දෙකකට පසුව නැන්දා මට කතා කර යෝජනාවක් ඉදිරිපත් කළාය.මාගේ වැඩ ගැන ඇය පැහැදී ඇති බවත් නමුත් සාප්පුවට අවශ්‍යව ඇත්තේ තරුණියක් බවත් ඇයට දෙදෙනෙකුට පඩි ගෙවීමට අපහසු නිසා මට තරුණියක ලෙස ඇඳ පැලඳ වැඩ කිරීමට කැමතිදැයි ඇසුවාය. මෑතක සිට තරුණියක ඇඳීමට මට ඇත්තේ දැඩි කැමැත්තකි. අම්මාද මා තරුණියක ලෙස ඇඳ පැලඳ සිටිනු දැකීමට කැමැත්තක් දක්වයි. එයට අමතරව නැන්දාද මට සේවිකාවක ලෙස ඇයගේ සාප්පුවේ වැඩ කරන ලෙස ඉල්ලා සිටියි. මෙහිදී මා කාන්තාවක ලෙස ඇඳ සිටියක් යම් කිසිවකු මා පිරිමියෙක් බව හඳුනා ගත්තොත් යන බය මගේ සිත තුල ඇතිවු නිසා එය ගැන නැන්දාට කිව්වේය.
එවිට නැන්දා ප්‍රකාෂකලේ මම මෙම පලාතට ආගන්තුක නිසා කිසිවකු අප නොහඳුනන බැවන් එය ගැටලුවක් නොවන බවය. එයට අමතරව අප අපගේ නෑයන් සමග සබඳතා නොපවත් වන නිසාත්, අප දැන් වාසය කරන්නේ පෙර විසු පෙදෙසට බොහො දුරින් නිසාත් තාත්තා ගෙදර නොමැති බැවිනුත් බය වියයුතු නැති බව මගේ අදහසහද විය. මේ ලද අවස්ථාව අතහැරිය නොහැකි නිසා මම නැන්දාගේ අදහසට කැමැත්ත පල කෙළෙමි.
ටික වේලාවකට පසුව නැවතත් මා ඇමතූ නැන්දා " මම අම්මට කිව්වා, එයා හුඟක් සතුටු වුනා, දණුක හෙට වැඩට එන කොට අක්කගෙ ඇඳුුමුයි, සපත්තු දෙකකුයි අමතක නොකර අරන් එන්න" කීවාය.
පසුදින මා අක්කාගේ ගවුමක් සමග යට ඇඳුම් සාප්පුවට රැගෙන ගියත් නැන්දා මට ඒවා අඳින්නට කීවේ නැත. සවස වැඩ අවසානකොට කෙළින්ම ගෙදර නොගොස් ඇය මාව බියුටි සැලොන් එකකට රැගෙන ගියාය.
එහි සිටි මැදි වියේ ගැහැනු කෙනෙක් සහ පිරිමි කෙනෙක් නැන්දා සමග කතා කරන විලාසයෙන් ඔවුන් නැන්දා හොඳින් හඳුනන බව මට අවබෝද විය. ඔවුන් මා සමගද කතාකර පළමුව මාව සම්පූර්ණයෙන් වැක්ස් කළයුතු බවත් එය මට ඉතා වේදනාකාරි විය හැකි බවත් පැවසීය. ඉන්පසුව ඔවුන් මට පොලිතින් වලින් මසන ලද කකුලේ දන තෙක් දිග ඇඳුමක් දී නාන කාමරයට ගොස් හොඳින් පිරිසිදු වී මා ඇඳසිටි සියලු ඇඳුම් ගලවා එම ඇඳුම ඇඳගෙන එන ලෙස ඉල්ලා සිටියහ. මා එසේ කර පැමිණි විට මාව කණ්නාඩියක් ඉදිරිපස වූ විශේෂිත පුටුවක වාඩිකර මට ශීත දොඩම් මිශ්‍ර පානයක් බොන්න දුන්නේය. කුමාරි නැන්දා පෙනෙන්නට සිටියේ නැත. ටික වේලාවකින් මම තද නින්දකට වැටුන අතර නැවත අවදිවන විට මට දැඩි වේදනාවක් දැනෙන්නට විය. පියවි සිහිය ආ විට ඔවුන් මාව වැක්ස් කර ඇතිබව අවබෝද විය. ඇඟේ වේදනාවට අමතරව කණ් දෙකද රිදුන නිසා කණ් අතගා බැලූවිට ඒවා සිදුරු කර කරාබුද සවිකර ඇතිබව තේරුන් ගියේය.
එවාට අමතරව පපුව ප්‍රදේශයෙන් මීට පෙර නොවු බරක් දැනුන නිසා ඇඳුමට උඩින් අතගා බැලුවිට යම් කිසි විශේෂ දෙයක් එහි ඇතිබවද හැඟුනි. එවිට එහි සිටි කාන්තාව මා ඇඳ සිටි ඇඳුම ඉනතෙක් පහත්කර පුටුවේ වාඩි වී සිටි මා කණ්නාඩිය දෙසට හැරෙව්වාය. මට මට මගේ අලුත් රුව කණ්නාඩිය තුලින් දැක ගැනීමට හැකි විය. එහිදී මා දුටුවේ අක්කාය. මගේ හිසකෙස් අක්කාගේ මෙන් සකසා තිබුනු අතර ඇයගේ කරාබු යුගලය මට පලන්දා තිබිණි.
මාගේ ඇහි බැම සිහින් කර කවාකාර ළෙස සකසා, මුහුණද හොඳින් මේකප් කර තොල් වලට ලිප්ස්ටික් ආලේප කර තිබිනි.
ඉන් පසුව මගේ ඇස යොමුවූයේ පපුවටය. එහි තරුණියකගේ මෙන් පියයුරු යුගලයක් විය. මාගේ අත එදෙසට ගෙනගිය විට අතේ නියද දිගුකොට එහි රෝසපාට කියුටෙක්ස්ද ආලේප කර තිබිනි. මාගේ පපුවේ සහ අත්වල තිබු රෝම සියල්ල ඉවත් කර තිබිනි. එවිට එහි සිටි කාන්තාව අක්කාගේ ඇඳුම් සහිත බෑගය මට දී නාන කාමරයට ගොස් ඒවා ඇඳගෙන එන ලෙස ඉල්ලා සිටියාය. නාන කාමයට ගොස් විශේෂිත ඇඳුම ගලවා එහි ඇති විසාල කණ්නාඩියෙන් මගේ රුව නැරඹූ විට දැන් පිරිමියකු ලෙස මට ඉතිරිව ඇත්තේ මගේ ලිංගය බව හැඟුනි. මාගේ කකුල්වල තිබූ රෝමද ඉවත් කොට තිබුනි. මාගේ කලවා යුගලයට අත ගෙන ගිය විට ඒවා සුමටව තිබුන අතර තරුණියකගේ මෙන් දිස්විය.
පළමුව බෑගයන් අක්කාගේ පෑන්ටිය ගෙන එය කකුල් අතරින් දමා ඉහලට එසවීමේදී පාද වල නියද රෝස පැහැ කර ඇතිබව දුටිමි. යට සාය ඇන්ද විට වෙනදා නොමැති වෙනසක් දැනුණි. යට සාය සිල්ක් සුදු පාට රෙද්දකින් මසා යටට රේන්ද අල්ලා තිබූ අතර එය රෝම නොමැති කලවාවල ගෑවීමේදී කිතියක් සමග පෙර නොලැබූ හැඟීමක් දැනුනි. එසේම වෙනදා මෙන් බ්‍රා කප් තුලට සොක්ස් දැමීමට අවශ්‍ය වූයේ නැත. පිරුණු පියයුරු යුුගලයක් වූ එයට බ්‍රා එක හොඳින් ගැලපුනි. අවසානයේ අක්කාගේ ගවුමද ඇඳ කණ්නාඩියෙන් නැරඹූවිට මම පිරිමියෙක් ලෙස සිටියාදයන්න මටද ප්‍රෙහෙලිකාවක් විය. අක්කාගේ සපත්තු යුවලද පැලඳ නාන කාමරයෙන් එලියට ආ විට නැන්දා පුදුමයෙන් මා දෙස බලා සිටියාය. රෑ බෝවී ඇති නිසා නැන්ඳා ඔවුන්ට ස්තූති කර මා සමග බියුටි පාලර් එකෙන් එලියට පැමිණ " පිටින් බැලුවම දැන්නම් කාටවත් ඔයාව කොල්ලෙක් කියල නම් කියන්න බෑ. හැබැයි කෙල්ලෙක් වගේ හැසිරෙන්නත් කතා කරන්නත් පුරුදු වෙන්න වේවි" කීවාය.
අප ගෙදර ගිය විට අම්මා නොඉවසිල්ලෙන් අප ඉදිරියට ආවාය. එවිට නැන්දා " ඔන්න බාර ගන්න ඔයාගෙ දුව" කීවාය. ම දැක අම්මා අඩන්නට පටන් ගෙන පසුව "දැන්නම් ඔයා අක්කම තමයි" කීවාය.
පසුව නැන්දා බියුටි පාලර් එකට සල්ලි දුන්නේ අම්මා බව කීවය. අම්මා අක්කාගේ පින්තුරයක් සහ කරාබු යුගලය ඇයට දුන් බවත් පින්තුරය අනුව මගේ කොණ්ඩය සැකසූ බවත් කීවාය.
"දැන් අපිට ඔයාට දනුක කියන්න බැහැ. අපි දනුකි කියල කියන්නම්." ඇසුවාය. අම්මාද එය අනුමත කල අතර මම කිසිවක් කීවේ නැත.
Tags:
අම්මා