එවර මා මගේ හැඟීම් සඟවා ගත්තේ නැත. හිස සලා මම එයට කැමැත්ත පළ කලෙමි.
චලනිගේ අල්මාරිය විවෲත කළ ඇය එහි තිබූ දේ අවුස්සා ඇඳුම් කීපයක් ගෙන මා ඇඳ සිටි ටී ෂර්ට් එක ගලවා දමන ලෙස ඉල්ලා සිටියාය.
මා ඉදිරියට පැමින, ඇය අත තිබූ චලනිගේ ගවුම් කිහිපයක් පෙන්වා,
"කැමති එකක් තෝර ගන්න" ඉල්ලා සිටියාය.
ඒ ගවුම් අතර චලනිගේ ප්‍රියතම ගවුමක්ද තිබුන නිසා මම එය තෝරාගතිමි.
මීට පෙර ඇන්ටිව අපහසුතාවයට පත්කිරීමට චලනි කැමති දේ තෝරගත්තත් මෙවර මට එවැනි අදහසක් නොවීය. මෙවර මා ඒ ගවුම තෝරා ගත්තේ මගේම කැමැත්තෙනි.
ටී ෂර්ටය ඉවතලු ඇය මට එම ගවුම ඇද ගැනීමට සැලැස්වීය.
පලමුව ගවුමේ අත් හිඩැස් තුලින් අත් දමා දෙවනුව මගේ හිස එහි සාය කොටස තුලින් රින්ගා යාමට සලස්වා එය පහලට ඇද්දාය. ගවුමේ සාය කොටස ලිහිල්වත් උඩ කොටස ඇඟට තදවත් තිබිනි. ගැහැණු ළමයින් අඳින මල් මෝස්තර සහිත ගවුමේ ඉන දෙපස පටි දෙකක්ද තිබිනි. එම පටි දෙක පසු පසට ගෙන තදකර ගැටයක් ගැසූ ඇය නැවත මා කණ්නාඩය ඉදිරි පසට ගෙන ගියාය.
ගවුමේ උඩ කොටස හිරව තිබීම නිසා පපුව ප්‍රදේය ඉදිරියට හොඳින් නෙරා තරුණියකගේ මෙන් පියයුරු යුගළය දිස්වූවත් කොට කලිසමට සාය ගැලපුනේ නැත. එය දුටු ඇන්ටි මට කලිසම ගලවා දමන ලෙස ඉල්ලා සිටියාය. මගේ අලුත් පෙනුමට වශීවී සිටි මට ඇයට විරුද්ද වීමට සිතුනේ නැත. කලිසම ගැලවූ පසු චලනිගේ සුදු යට සායක් මා අත තබා,
"යට සායක් තමයි ඔය වගේ ගවුම් වලට ගැලපෙන්නෙ, ඕක ඇඳගන්න." ඉල්ලා සිටියාය.
මෙය මම බලාපොරොත්තු නොවූවත් එම අවස්තාවේදී ගවුමට යටින් යට සායක් ඇඳ හැඩබැලීමට ආශාවක් මට ඇතිවිය. මෝහණය වුණ ආකාරයෙන් සිටි මා යට සායේ ඉලාස්ටික් පටිය ඇද කකුලක් ඇතුලට දමා එය උඩට උස්සා ගැනීමට උත්සාහ කරණු දුටු ඇන්ටි,
" ඔය මොකද කරන්නේ, ඔහොම නෙවෙයි යට සාය අඳින්න ඕන ඔලුවෙන් දාලා" කීවාය.
මා මෙයට පෙර එය දැනගෙන තිබුනේ නැත. රේන්ද අල්ලා මසණ ලද සායේ යට කොටස තුලින් හිස දැමූ මම එය පහලට ඇද්දෙමි. මගේ නාසයේ දැවටෙමින් එය පහලට යනවිට සෝදා අසුරා තිබු යට සායෙහි සුවද නාසය උරාගත්තේය. එය තොල්වල දැවටෙන විට මට හැඟුනේ මම එය සිපගන්නා ආකාරයකි. මම මීට පෙර කාන්තාවන්ගේ යට ඇඳුම්වලට මෙසේ ආකර්ශනය වී නැත. නමුත් එම මොහොතේ සිට එය සම්පූර්ණයෙන් වෙනස්වන බව මට වැටහින, යට සාය දණ තෙක් පහතට දැමූ මම එය ගවුමට යටින් දමා නැවත උස්සා ඇඳගත්තෙමි. ඉලාස්ටික් පටියක් තිබීම නිසා පලමුවරට වුවත් මට එය ඇඳගැනීමට අපහසූ නොවුවත් තව බලාපොරොත්තු නොවූ දෙයක් සිදුවිය.
ගෙදර සිටිනිසා මම එවෙලේ යට ඇඳුම් කිසිවක් ඇඳ සිටියේ නැත. යට සාය ඇඳීමත් සමගම ඉදිරිපස සාය කොටස ඉදිරියට නෙරා එන්නට විය. මගේ අපහසුව දුටු ඇන්ටී,
" ඕකටත් වසඳුමක් තියනවා" කියා
අල්මාරියෙන් චලිනිගේ සුදු පැහැති යට කලිසමක් ගෙන එය මා අත තබා,
" මේ යට කලිසම ඇඳගන්න" කීවාය.
යට කලිසම කීවාට එය චලනිගේ පෑන්ටියක් බව මට අවබෝදවිය. නමුත් සිත තුල අලුතින් ඇතිව තිබූ කැමැත්ත නිසා මම එයද ඇඳ ගතිමි.
මෙවර කන්නාඩිය තුලින් දුටු රුවට එය දුටු ක්‍ෂනයෙන්ම මා ඇලුම් කරන්නට විය.
මෑත කාලයේදී , මගේ තට්ටම් ප්‍රදේෂය මහත් වීම නිසා මට මා වැඩට ඇඳි කලිසම් වෙනස් කිරීමට සිදුවිය. නමුත් ගවුමට මගේ තට්ටම් ප්‍රදේෂය හොඳට ගැලපුනි. ගවුමේ මිනුමට මගේ සිරුරේ හැඩය හොඳින් ගැලපීම මට ප්‍රෙහෙලිකාවක් විය.
මා කණ්නාඩිය තුලින් මගේ අලුත් රුව නරඹමින් සිටිනු දුටු ඇය,
"ඔක්කොම ඇඳගත්ත එකේ මේකත් දාගෙනම බලන්න" කියා සිහින් පටි සහිත ගැහැණු සෙරෙප්පු යුගලයක් මට පැලඳීමට සලස්වා කාමරයෙන් එලියට ගියාය.
මම කොපමන වේලාවක් කණ්නාඩිය ඉදිරිපිට සිටියාදැයි නොදනිමි. වරෙක කරකැවෙමින්ද තවත් වරෙක ගවුමේ සාය යටින් දෙපැත්තට අදිමින්ද විවිද ඉරියව් මවා පාමින් මම එහි සිටියෙමි. මාගේ මෙම හැසිරීම මා පුදුමයට පත් කිරීමට හේතුවිය.
ඇන්ටි සෑහෙන වේලාවකට පසු කාමරයට පැමිනියාය. මා ඇය කාමරයෙන් පිටවයන අවස්ථාවේ ආකාරයෙන්ම සිටිය නිසා,
"මොකද ගවුමට ආස හිතුනද? චලනිගේ ඇඳුම් අල්මාරි දෙකක් පුුරවල තිබෙනවා" කීවාය.
ඇන්ටි එසේ කීවිට මට ලැජ්ජා සිතී ගවුම ගැලවීමට උත්සාහ කරනු දුටු ඇය,
" ඇයි ගවුම ගලවන්නෙ දිගටම ඇඳන් ඉන්න, ඒක ඔයාට ලස්සනයි. අද නිවාඩු දවසක්නේ" කීවාය.
ගවුම ඇඳන් ඉන්න මට සිත තුල ආසාවක් තිබුන නිසාත් ඇන්ටිගේ ඉල්ලීම නිසාත් මම ගවුම ගලවනනට දැරූ උත්සාහය අත් හලෙමි. ඉන්පසුව මගේ කාමරයට ගොස් දොර වසා නැවතත් මගේ කුඩා කණ්නාඩියෙන් මගේ හැඩ නැරඹුවෙමි.
මගේ යට ඇඳුමට වඩා චලනිගේ පෑන්ටිය ඇඟට පහසු මෙන්ම සුවදායක විය. යට සාය කකුල්වල තැවරෙනවිට ඇතිවන හැඟීම මට කවදාවත් මෙයට පෙර ඇතිවී නැත. යට සාය දිගටම ඇඳීමට ඇත්නම් යන සිතුවිල්ල මගේ සිතට ඇතුලුවී තිබිනි. බ්‍රා එක නිසා පපුව පෙදෙසේ තද ගතියක් තිබුනත් එය ඉදිරියට නෙරා තිබීම මගේ සතුටට හේතුවිය.
ඇඳ සිටි ගවුමේ ඉන දෙසට අත් යොමුකල විට ගවුම ඇඳීම නිසා පලමු වරට මගේ ඉන සිහින් වී ඇති බව දුටිමි. මා මගේ පිරිමි ඇඳුම් ඇඳ සිටින විට මට මෙම වෙනස පෙනුනේ නැත. එසේම අත් තවත් පහලට යොමුකල විට ගවුමේ හැඩයට අනුකූලව මගේ උකුල් පෙදෙසද කිසියම් ප්‍රමානයකට වැඩී ඇතිබවද අවබෝද විය. මේ හේතූන් නිසා ගවුමේ හැඩය මගේ සිරුරට ගැලපී තිබිනි.
පැය කිහිපයක් එසේ සිට ගවුම අකමැත්තෙන් වූවත් ගලවා පසුව යට ඇඳුම් සමග සෝදා දැමුවෙමි. ගවුම යට ඇඳුම් සමග වැලේ වේලෙන්නට තබා එය දෙස බලා සිට ඒවා ටික වේලවකට පෙර මා අඳින ලද ඇඳුම් බව සිතෙන විට කවදාවක් ඇතිනොවු හඳුනා ගත නොහැකි හැඟීමක් සිතතුල ඇතිවී තිබිනි.
ඉන් පසුව දවස් කිහිපයක් ගත වූවත් ඇන්ටි මා සමග ගවුම් ගැන කතා කලේ නැත. නමුත් මගේ සිතතුල නැවතත් යට ඇඳුම් සමග ගවුමක් ඇඳීමට ඇති කැමැත්ත දිනෙන් දින වැඩි වන්නට විය. ඇන්ටීගෙන් ප්‍රතිචාරයක් නොමැති නිසාත් මා ඇඳි ගවුම සෝදාදැමීමෙන් පසු ඇය එය චලනි ගේ කාමරයේ තබා ඇති නිසාත් අවසානයේදී මම එය ගැන විමසීමට තීරනය කළෙමි.
"ඇන්ටි අර ගවුමට මොකද වුනේ" මම ඇසීමි.
"නවල කාමරේ තිබ්බ, මොකද ගවුම ගැන මතක් උනේ? ආපහු අඳින්න හිතුනද?" ඇසුවාය.
මා කිසිවක් නොකීවත් මගේ සිත හඳුනාගත් නිසා ඇය,
"කැමති නම් අඳින්න, චලනිගෙ තව ඇඳුම් තියනව. හෙට නිවඩු දවසක්නේ" කීවාය.
එයින් නොනැවතුන ඇය,
"අපි තව පොඩි වෙනසකුත් කරමු" කීවාය.
ඇයට එය පොඩි වූවත් එය මට විශාල වෙනසක් බව දැන් මම දනිමි. ඇගේ පොඩි වෙනසට මගේ විරුද්දත්වයක් නොමැති නිසා කිසිවක් කීවේ නැත.
පසුදා උදයේ තෙල් වැනි යමක් දමා ඇති බෝතලයක් මට දුන් ඇය,
"ඇඟ පිරිසිදු වෙන්නත් එක්ක මේ තෙල් ඇඟේ හැම තැනම ගා ගන්න" කීවාය.
එම තෙල් මූහුනේ නොතවරන ලෙසද ඇය උපදෙස් දුන්නාය. කාමරයට ගොස් තෙල් ඇඟ පුරා තවර ගත්තත් එයින් සුවඳක් ආවේ නැත. අයුර්වේද තෙල් ගඳක් පමණක් නහයට දැනිනි.
මම කාමරයෙන් එලියට පැමිනිවිට ඇය මට තවත් තෙල් කුප්පියක් දී එය මුහුනේ තවරා නා ගෙන චලනිගේ කාමරයට එන ලෙස ඉල්ලා සිටියාය.
ඇයගේ ඉල්ලීම පරිදි ගොස් නා ගත්විට ඇයගේ පොඩි වෙනස කුමක්දැයි මට අවබෝද විය. මගේ සිරුරේ බොඩි හෙයාර් තිබුනේ කුඩා ප්‍රමානයකි. තෙල්වල බලපෑම නිසා සියලුම බොඩි හෙයාර් නානවිට වතුර සමග සේදීගොස් තිබූනි. මුහුණට බලපෑමක් සිදුවී තිබුනේ නැත.
මගේ ශරීරයේ තවරන ලද තෙල්ද වතුර සමග ඉවත්ව ගොස් තිබුනි.
මා චලනිගේ කාමරයට ගිය විට ඇය මට ඇඳීම සඳහා තෝරාගත් ඇඳුම්ද සමග එහි සිටියාය.
ඇය මට චලනිගේ පෑන්ටියක් දුන්විට මගේ මුහුනේ ඇතිවූයේ අකමැත්තකි. එය ඇන්ටි සිටිය නිසා ඇතීවූ ලැජ්ජාව නිසා සිදුවූ දෙයක් විය හැක, මගේ මුහුනේ ඇතිවූ වෙනස දුුටු ඇය,
"මොකද ලැජ්ජද, එදා ඇඳන් හිටියෙ, බොරු නැතුව අඳින්න කීවාය."
ඇයගේ බලකිරීම නිසා මම පෑන්ටිය අතට ගත් විට ඒ සමග යට සායක්ද මට දී කාමරයෙන් එලියට ගියාය.
නැන්දාදුන් පෑන්ටිය ඇඳ පසුව යට සාය ඇඳගත් විට එය සිල්ක් වැනි රෙදි වර්ගයකින් මසා තිබීමත් මගේ කකුල් හොඳින් ශේව් වී තිබීම නිසා ඇතිවූ හැඟීම විස්තර කළ නොහැකිය. ඇඳ උඩ තබා තිබූ ඇඳුම් පරීක්‍ෂා කළ විට එහි බ්‍රා එකක්, මල් සහිත සායක් සහ එයටම ගැලපෙන බ්ලවුසයක් තිබුනි. බ්‍රා එක ඇඳ ගත්විට ඇන්ටි කාමරයට පැමිණ බ්‍රා කප් තුලට යමක් දැමීය. එවෙලේ නොදැන සිටියත් එය චලනි භාවිතා කරන ලද බෙස්ට් ෆෝම් බව පසුව මට දැනගත හැකි විය. බ්‍රා එකට උඩින් බ්ලවුසය ඇන්දවිට පපුුව ඉදිරියට නෙරා එය ස්වාභාවික පියයුරු යුගලයක් මෙන් දිස්විය.
අවසානයේ දිග සායද ඇන්ද විට ඇන්ටි මට පාවහන් යුගලක්ද දුන්නාය. පාවහන් යුගලයේ අඟල් එකහමාරක හීල්ස් තිබීම නිසා ඒවා පැලඳගත් විට මට ඇවිදීම අපහසු විය. මේ නිසා ඇන්ටි මගේ අතින් අල්ලා මාව කණ්නාඩි මේසය ඉදිරි පිට තබා තිබූ පුටුවේ වාඩිකරවා මගේ කොන්ඩය සකසන්නට විය.
ස්කෘන්චියකින් කොන්ඩය එකතු කර බැඳ දැමූ ඇය මගේ තොල් පාට කිරීමටද අමතක නොකළාය. නෑමට පෙර මුහුනේ ආලේප කළ තෙල් නිසා එහි වියලි ගතිය නැතිවී ප්‍රසන්න පෙනුමක්ද ඇතිවිය.
සියල්ල නිම වූ පසු ඇය මා සිටවා හැඩ බැලුවාය. මා කන්නාඩිය තුලින් දුටවේ නව යොවුන් තරුණියක් වූ අතර එම රුවෙහි පිරිමි ලක්‍ෂන කිසිවක නොවීය. කෙසේ වෙතත් යම් කිසිවක අඩුවක් මට පෙනුනි.
තරුණියකට අත්‍යාවශ්‍ය ආභරනයක් වූ කරාබූ යුවලක් මා පැලඳ සිටියේ නැත. මා දෙස බලා සිටි ඇන්ටි
"දැන් ඔයාට අඩු එක දෙයයි" කීවාය.
Tags:
චලනි