ඔහ්.... ඒ දවස කියන්න පෙර මෙයත් කිව යුතුය.
මා චලනිගේ යට ඇඳුම් ඇඳීමට පෙර මට පිළිතුරු හමුනොවූ ගැටලුවක් විය. තරුණියන් පිරිමිමෙන් නොව ඔවුන්ගේ ඇඳුුම් සඳහා විෂේශ සැලකිල්ලක් දක්වති. ඔවුන් ඒ සඳහා වැඩි මුදලක් වැය කරනු ලබයි. ඔවුන් ඔවුන්ගේ යට ඇඳුම් සඳහාද ඒහාසමන වියදමක් දරයි. ඔවුන්ට විවධ වර්ගයේ විවිධ හැඩයන්ගෙන් යුත් යට ඇඳුම් ඇති අතර ඒවා කපු, ලිනන්, සිලක් වැනි රෙදි වර්ග වලින් මසා ඇත. මේ මොන වර්ගයේ යට ඇඳුම් ඇන්දත් ඒවා පිට අයට පෙනෙන්නෙත් නැත
ඇන්ටි මට දුන් තෙල් නිසා මගේ සිරුරේ දැන් බොඩි හෙයාර් නැත, එයට අමතරව සම සන්වේදීව සුමුදු වී ඇත. සම සන්වේදී නිසා යට ඇඳුම් ඇඟෙහි තැවරෙන විට දැනෙන්නේ අමුතුම හැඟීමකි.
චලනි සතුව තිබූ විවධ රෙදි වලින් මසන ලද යට ඇඳුම් ඇන්ද මට මෙම හැඟීම හොඳින් දැනුනි. මුලදී සමට දැනුන හැඟීම නැවත නැවතත් ලබා ගැනීමට උත්සාහ කිරීම නිස එයට ඇබ්බැහි වීමක් වැනි දෙයක් සිදු විය. එසේම යට ඇඳුම් විෂේශයෙන්ම යට සාය සහ බ්‍රා පමණක් ඇඳ කණ්නාඩිය තුලින් මගේ රුව බැලීමට මම ප්‍රියකරන්නට වීමි. එය එතනින් නතර වූයේ නැත, විවද වරගයේ විවිද හැඩ ඇති යට ඇඳුම් ඇඳීමට මා උනන්දු විය. චලනි සතුව තොන් සහ ජී ස්ට්‍රිඞ් පෑන්ටිද තිබුන නිසා මම ඇන්ටිට හොරෙන් ඒවා ඇන්දෙමි. ඒවා දිගටම ඇඳ සිටීමට ආශා සිතුනත් මගේ පුරුෂ ලින්ගය එයට ගැලපුනේ නැත.
මා චලනිගේ ඇඳුම් ඇඳන් සිටිනවිට මට තවත් තරුණියන් සමග මගේ හැඩ සන්සන්දනය කිරීමට අවශ්‍ය විය. ඔවුනට මා ඇඳ සිටින යට ඇඳුම් පවා පෙන්වා මා ඔවුනට වඩා ලස්සන බව පෙන්වීමට සිතුවිලි මා සිත තුල ඇතිවිය. කෙසේ වෙතත් එය මට කල නොහැකි දෙයක් බව සිතෙන විට කලකිරීමක්ද ඇතිවිය. ලස්සන ගවුමක් හෝ සායක් ඇඳ හැඩ බලන විට සිතට එන්නේ කාමුක හැඟීමක් වුවද එයට සිනිදු විවිධ යට ඇඳුම්ද එක්කල විට ලැබෙන්නේ කිව නොහැකි තරමේ වින්දනයකි.
චලනිගේ යට ඇඳුම් ඇන්දවිට මට ලැබෙන හැඟීම් නිසා අනෙක් තරුණියන් යට ඇඳුම් සඳහා දක්වන සැලකිල්ල ගැන මට තිබූ ගැටලුවට පිලිතුරු ලැබුනි. මට මේ ආකාරයෙන් හැඟීම් ඇතිවන විට මා තවත් එය ලබා ගැනීමට මිස ඉන් මිදීමට උත්සාහ නොකලෙමි.
මා රැකියා කල ස්ථානයෙන් මට බෝනස් මුදලක් ලැබුන නිසා ඇන්ටීට යමක් මිළදී ගැනීමට මට සිත්විය. සවස රෙදි කඩයකට ගිය මා ඇය සඳහා සාරියක් මිළදී ගත්තෙමි. එහි තිබූ විවිද වර්ගයේ සාරි දුටු විට මට පිස්සු හැඳුනි. නමුත් මට සාරියක් මිළදී ගැනීමට මට බය සිතුනි.
ඇන්ටීගේ සාරිය පාර්සල් කල සේවිකාව,
" සාරියට ජැකට් පීස් එකකුයි, යට සායට රෙදියි ගන්නේ නැද්ද"ඇසුවාය.
මට එය ගැන අවබෝදයක නොමැතිබව දත් සේවිකාව එය මට පැහැදිලි කර දුන්නාය.
මා එයට කැමතිවූ පසු ඇය,
" කැමතිනම් මහල උනත් දෙන්න පුලුවන් හැබැයි මෙශර්මන්ට් ඕන" කීවාය.
ඇන්ටීගේ මෙශර්මන්ට් මා සතුව නොතිබු නමුත් අලුත් සිතුවිල්ලක් මට ඇතිවිය. චලනි සතුව සාරි දෙක තුනක් තිබුනත් ඒවාට හැට්ට සහ යට සායවල් මට සොයා ගත නොහැකි විය.
" මට අක්කටත් සාරියක් ගන්න ඕන" මම සේවිකාවට කීවෙමි.
ඇය මට තරුණියන් අඳින සාරි පෙන්වූ අතර මගේ සිතට ගැලපෙන එකක් තෝරා ගැනීමට මට සෑහෙන වේලාවක් ගතවුනි. එයට හැට්ට සහ සාය රෙදිද තෝරාගත් මා,
"මට මේවා මහගන්නට පුලුවන්ද" ඇයගෙන් ඇසුවාය.
ඇය මෙශර්මන්ට් ඉල්ලූවිට.
"අක්කටත් තියෙන්නෙ මගේ උස, එයත් මන් වගේම කෙට්ටුයි, මගේ මෙශර්මන්ට් එකට මහන්න, එයා පස්සෙ වෙනස්කම් හදා ගනියි" මම කීවෙමි.
ඇය කිසිවක් නොකියා හැට්ටය සහ සාය සඳහා මගේ මිනුම් ගෙන, දවසකින් ඒවා රැගෙන යාමට එන ලෙස ඉල්ලා සිටියාය. සියලුදේටම මුදල් දුන් පසු පළමු වරට මා, මා සඳහාම සාරියක් සහ යට ඇඳුම් මිළදී ගැනීම ගැන ආඩම්බරයක් ඇතිවිය.
ගෙදර ගොස් ඇන්ටිට සාරිය සහ අනිත් රෙදී දුන්නත් මා ගත් සාරිය ගැන ඇයට කිව්වේ නැත. මගේ සාරිය හන්ගා තැබුවෙමි. පසුදා මට මසන ලද හැට්ටය සහ සාය ලැබිනි. ඇය එය මට දෙන විට,
"කැමතිනම් ඇඳල බලළ මිනුම හරිද බලන්න" සිනාසී කීවාය.
මා එය ප්‍රතික්‍ෂේප කලවිට නැවත ඇය,
"අක්කට තව ඇඳුම් ඕනනම් කියන්න ඔයාගෙ මෙශර්මන්ට් එකටම මහල දෙන්න පුලුවන්" කීවාය.
එදා රෑ නිදාගන්නට ගිය විට ඇන්ටිට හොරෙන් පළමුවරට සාරියක් ඇඳ හැඩබැලීමට මම තීරනය කලෙමි. ඒ සඳහා අවශ්‍ය උපදෙස් දුරකතනයේ ඉන්ටර්නෙට් මගින් ලබාගතිමි.
රාත්‍රී කෑම ගත් පසු කාමරයට ගිය මා දොර අගුලුදා පලමුවරට සාරියක් ඇඳ බැලීමට සූදානම් විය. පලමුව පෑන්ටියක් ඇඳගත් මා සාරියට මසන ලද දිග යට සාය ඔලුවෙන් ඇතුලු කර ඉන දක්වා රැගෙන ගොස් එහි නූලෙන් ඉනට තද කර ගත්තේය. ඉන්පසුව බ්‍රා එක ඇඳ එය තුලට ඇැන්ටි දුන් බ්‍රෙස්ට් ෆෝම් ඇතුලුකර එයට උඩින් හැට්ටය ඇඳ ගත්තේය. සාය සහ හැට්ටය මගේ මිනුමට මසා තිබුනිසා ඇඟට හොඳින් තදවී තිබිනි. මා සතුව තිබූ පොඩි කණ්නාඩියෙන් නැරඹූවිට මිම්මට මසා තිබූ යට සාය මෑතදී මගේ වැඩුණ නිතඹට හොඳින් ගැලපී තිබුනි. වැඩුණ තට්ටම් පෙදෙස යට සාය ඇන්ද විට ඉලිප්පී හැඩට පෙනුනි. හැට්ටයද ලස්සනට තිබුන නමුත් එය තට්ටම් පෙදෙස මෙන් විසාලව ඉදිරියට නෙරා නොතීබීම ගැන මට ඇතිවූයේ කනගාටුවකි.
මගේ පොඩි කණ්නාඩිය සම්පුර්ණයෙන් මගේ රුව බැලීමට ප්‍රමානවත් නොවන නිසා මට ඇතිවුයේ තරහකි. කාන්තාවන්ට සැමවිටම විශාල කණ්නාඩි අවශ්‍යයවීමේ හේතුව මට තේරුන් ගැනීමට හැකිවිය.
ඉන්ටර්නෙට් එකේ තිබුන පරිදි සාරියේ කෙලවරක් යටසායේ අමුණා දෙවරක් පමණ සිරුර වටා ගෙනගොස් සායෙන් යටකර රැලි දමන්නට උත්සාහ කළත් එය සාර්තක වූයේ නැත. කිහිප සැරයක් උත්සාහ කර අවසානයේ රැලි හදාගත්තත් සාරිය බිමට කඩා වැටුණි. පැය දෙකකට වඩා කාළයක් උත්සාහ කර සාර්තක නොවූ නිසා සාරිය ඇඳිල්ල නවත්වා නින්දට ගියෙමි.
සාරියක් පලමුවරට තනියම ඇදීමේදී ඉවසීම තිබය යුතුය. එය පහසු නැත. පුරුදුවූවිට පහසුය. තරුණියක් පළමුවරට තනියම සාරියක් ඇඳීමේදී සිදුවන අපහසුතාවයට මම ද මුහුණ දුන්නමි. කෙසේ වෙතත් දවස් කිහිපයක් උත්සාහ කිරීමෙන් පසුව මට සාරිය ඇඳ රඳවා ගැනීමට හැකිවිය. මෙය මට හැඟනේ ජයග්‍රහනයක් ලෙසිනි. සෑහෙන්න කට්ටක් කා ඇඳ ගැනීමට පුලුවන්වූ විට මගේ ප්‍රිියතම ඇඳුම වූයේද සාරියයි.
මෙසේ සතුටින් සිටිනා විට ඒ තීරනාත්මක දිනයද පැමිණියේය.
මම රැකියාව කරන ස්ථානයෙහි අයිතිකරු මට කතාකර,
"යසිරු, මේ ප්‍රොජෙක්ට් එක දැන් ඉවර වෙන්න කිට්ටුයි. අපට මෙහෙන් යන්න ලඟයි. බය වෙන්න ඕන නෑ තව ප්‍රොජෙක්ට් පටන්ගන්න තියනව, හැබැයි ටිකක් දුර. නවතින්න තැනක් හොයා ගන්න වෙයි" කීවේය.
මා කාළයක් වැඩ කල ස්ථානය අතහැර යාමට මට සිතුනේ නැත. එයට මූලික හේතුව වූයේ මා දිනපතා වැඩ අවසාන වී ගෙදර ආපසු චලනි ලෙස හැසිරීමය. තරුණියක ලෙස සැරසී සිටීමට තිබූ කැමැත්ත මට සිතා ගැනීමටත් නොහැකි ලෙස වැඩි වූවා මිස අඩුවූයේ නැත. ඇන්ටිගේ ගෙදරින් ගියහොත් මට කාලයකට තරුණියක ලෙස ඇඳ පැලඳ සිටීමට ඉඩ ලැබෙන්නේ නැත. රැකියාවක් නොමැතිව ජීවිතය ඉදිරියට ගෙන යාමටද නොහැක. කෙසේ වෙතත් සෑහෙන වේලාවක් කල්පනා කර අවසානයේ රැකියාව රැකගතයුතු බවට තීරනය කලෙමි. එදා සවස නවාතැනට ගොස් රැකියාව නිසා වෙනත් පෙදෙසකට යාමට තීරනය කළබව ඇන්ටිට කීවෙමි. මගේ අදහසට ඇයගේ ඇති අකමැත්ත ඇයගේ මුහුනේ සිදුවූ වෙනසින් මට අවබෝද වුවත් ඇය කිසිවක් කීවේනැත. පසුව ගෙදර පැවතුනේ දැඩි නිහඬතාවයකි. ඇය මා සමග වෙනදා මෙන් කතාවට නොආ අතර කල්පනා කරන බවක් වැටහුනි. මම ද කාමරයටවී කාලය ගත කලෙමි.
රෑ නිදා ගැනීමට පෙර කාමරයට ආ ඇය,
"චලනි මට ඔයත් එක්ක වැඳගත් දෙයක් කතා කරන්න තියෙනවා" කීවාය.
ඇයගේ ඉල්ලීමට මම එකඟ බව දැනගත් ඇය.
"චලනිගේ ඇඳුම් ඇඳගෙන ඉන්නකොට මොකද ඔයාට හිතෙන්නේ" ඇසුවාය.
මෙවරද මට ඇන්ටිට විහිලුවක් කිරීමට සිතා
"මට, මාව චලනි කියලම තමයි සිතෙන්න" මම කීවෙමි.
"මෙහෙන් ගියාම ඔයාට චලනිවගේ ඉන්න බැහැනේ"
"ඔව් ඒ ගැන මට හරි දුකයි" මම කීවෙමි.
ටික වේලාවක් මා දෙස බලා සිටි ඇය,
"ඔයා කැමති නැත්ද දිගටම චලනිවෙල ඉන්න?"
"කැමතියි, ඒ උනාට ජීවත් වෙන්න අතේ සල්ලි තියෙන්න ඕනනේ , ඒකට ජොබ් එකක් කරන්න ඕන. මම චලනිවගේ හිටියට මට චලනි වෙන්න බැහැනේ, චලනිවගේ හිටියොත් මට අනගතයක් නැහැනේ" මම ඇයට මගේ අදහස පැහැදිලි කලෙමි.
"හරි, මම අහන්නෙ ඔයාට චලනි වෙන්න පුලුවන්නම්, කැමතිද දිගටම ඉන්න" ඇය නැවත ඇසුවාය.
"එහෙම වෙන්න පුලුවන්නම් මම හරි කැමතියි, ඒත් කොහොමද එහෙම වෙන්නේ? ඇත්තටම එයාට මොකද උනේ?" මට මේතාක් විසඳ ගැනීමට නොහැකිවූ කරුන මම ඇයගෙන් ඇසුවෙමි.
"ඒක රහසක්" කී ඇය " ඇයි ඔයාට මතක නැද්ද" ඇසුවාය.
මම චලනි මෙන් මවා පෑමක් කල නිසා ඇය ඇත්තටම රැවටී ඇති බව මට වැටහී තිබිනි. නමුත් මම ඇත්ත කියුවහොත් ඇයට බලාපොරොත්තු කඩ වීමක් සිදුවීමට හැකි නිසා එසේ කිරීමට බියවීමි.
ඒ නිසා මම ඇය ඇසූ පැනයට,
"මට ඒ ගැන මතකයක් නෑ. මොකද උනේ?"
අසල තිබූ පුටුවක වාඩිවූ ඇය, දින පොතෙහි නොලියා තිබූ චලනිගේ අවසාන සැඟවුන තොරතුරු මට කියන්නට පටන් ගත්තාය
Tags:
චලනි