එහි තිබූ සියලුදේ මට ඉදිරියට අවශ්‍ය දේ නිසා මමද එයට කැමති වුනෙමි. මගේ කාමරයේ චලනිගේ පින්තූර තබා තිබුනි. එක පින්තූරයක් ඇඳට සමීපවද තබා තිබිනි. රාත්‍රී මම නයිටියක් ඇඳ නිදාගන්න ගියවිට ඇන්ටි ඇඳ සමීපයට පැමින, ඒ අසල තිබූ පුටුවක වාඩිවී චලනිගේ ඇඳ අසල තිබූ පින්තූරය අතට ගෙන මා දෙස බලා මතුරන්නට විය. මට නින්දගොස් තිබුන අතර ඇන්ටි කලකී දෙය ගැන මතකයක් නොවීය.
දිනපතා මම කාළසටහන අනුව වැඩකිරීමට පටන් ගත්තෙමි. මුළදී එය අමාරුවූවත පසුව එය දිනපතා කරන වැඩ කොටසක් බවට පත්විය. අල්මාරි දෙකේම තබා තිබූ සියලු දේ ඉවතට ගත් මා ඒවා පරීක්‍ෂාකර නැවත අසුරා තැබුවාය. එහි තිබු ඇඳුම් සහ අනිකුත් දේ ගැන මනා අවබෝදයක්ද ලබා ගත්තාය. මා ආස කල යට ඇඳුම් සහ අනිකුත් ඇඳුම් මම ඉවතට ගත් අතර චලනි ආසකල ඇඳුම් වලට මම විශේෂ තැනක් දුන්නාය.
සති දෙකක් පමණ ගතවූවත් මගේ සිරුරෙහි සැලකිය යුතු වෙනසක් සිදුවූයේ නැත. කෙසේවෙතත් මේ කාළය තුල මා චලනි ලෙස සම්පූර්ණ කාලය ගෙවීම නිසා ඇය ගැන මා නොදත් කරුනු මට දැන ගත හැකි විය. අල්මාරි තුලතිබූ පින්තූරත් ඇය ඉගෙනගන්නා විට ලබාගත් සහතිකත් මේ අතර විය.
ඇන්ටී මට ඇඳීමට දුන්නේ චලනි අඳින ලද සම්ප්‍රදායික ඇඳුම් පමණි. නමුත් මට ඇය අඳින ලද විවිද නවීන වර්ගයේ යට ඇඳුම් සහ ඇඳුම් හමුවිය. ඒවා අතර තොන් සහ ජී ස්ට්‍රිඞ් පෑන්ටි, කපු සිල්ක් ලිනන් වලින් මසන ලද දිග සහ කොට යට සායවල්, විවිද වර්ගයේ කැමි එහි විය. එයට අමතරව කොට ගවුම් සහ කොට සායවල්ද එහිවිය. චලනි ඇයගේ හැඩ වැඩි කිරීමට උත්සාහ දරා ඇති බවත් ඇන්ටි එයට කැමැත්තක් දක්වා නැති බවත් මම දැන සිටියෙමි. නමුත් ඇය සතු ඇඳුම් පරීක්‍ෂා කලවිට ඇය නිරූපිකාවක් වීමට උත්සාහ කලාද යන සැකය මට ඇතිවිය.
ඇන්ටි කියපු ආකාරයට මම දැන් චලනිය. ඒ නිසා ඇයගේ ඇඳුම් ඇඳීමට මට ඇන්ටි ගෙන් අවසර ගැනීමට අවශ්‍ය නැත. චලනිගේ නවීන යට ඇඳුම් වලට මටද ආශා ඇතිවුන නිසා මම ඒවා යටට ඇඳ උඩට සම්ප්‍රදායික ගවුම්, සාය සහ බ්ලවුස් ඇන්ඳෙමි.
මම නොකඩවා ඇන්ටි මට දුන් දේශීය බෙහෙත් පාවිච්චි කල අතර ඇන්ටිද සැමදාම මා නින්දට යාමට පෙර ඇයගේ මැතිරිල්ල කලාය. සති තුනක් පමන වන විට මගේ සම සිනිඳු වී කට හඬ වෙනස් වෙමින් පවතින බව තේරුනි. මේ වන විට මගේ ඇඟෙහි බොඩි හෙයාර් හෝ මුහුනේ රැවුල තිබුනේ නැත.
ඒ අතර මගේ ශරීරයේ ව්‍යුහයහිද වෙනස්කම් සිදුවනබව මට පෙනිනි. මුහුනේ විශේෂයෙන්ම මගේ හක්ක සහ තල්ල පෙදෙසෙහි හැඩය වෙනස්වන්නට විය. මුලදි එය හතරැස් පෙනුමක් ගත්තත් දැන් එය ක්‍රමයෙන් රවුම් හැඩයකෙට වෙනස් වෙමින් තිබිනි. මගේ කම්මුල පෙර ඇතුලට ගොස් තිබුනත් දැන් එය පිරුණු ස්වභාවයක් ගත්තේය. ඇහිබැම කවා කාර වූ අතර පෙරමෙන් කෙලින්ව තිබුනේ නැත. එයට අමතරව අත් කෙටිවී කකුල් සිහින්වී, අතේ ඇඟිලි දික්වී මට පෙර තිබූ ශක්තියද අඩුවී තිබුනි.
දිනපතාම වෙනස්කම් සිදුවූ අතර පළමුවෙන්ම මට සම්පූර්න ගැහැණු ගැහැණු කට හඩක් ලැබී දෙවනුව අත් කකුල් ඇඟිලි සහ අනිත් ශරීර අවයව තරුණියකගේ ආකාරයට වෙනස්විය. තෙවනුව මට ගැහැණු මුහුනක් ලැබී එය පින්තූරයේ තිබූ චලනිගේ මුහුණට සමාන වනසේ හැඩවිය. එයට අමතරව තට්ටම් පෙදෙස තවත් මහත් වී ඊට උඩින් වූ ඉඟටිය ප්‍රදේෂය කුඩාවන්නට විය. අවසානයේ මගේ තනපුඩු විශාලවී පපුව ප්‍රදේශය ඉදිරියට නෙරා එන්නටද විය.
මට චලනිගේ රුව ලැබෙමින් පවතින බව මා දැන් දනිමි. එය කරදරයක් නොමැතිව වෙනස් වෙමින් තිබීම මගේත් ඇන්ටීගේත් සතුටට හේතුවිය. මෙම වෙනස්වීම් මෙසේ සිදුවන විට මම ඇන්ටීට අම්මා කියා ඇමතීමට පුරුදු විය. එය ඇයගේ සතුටට හේතුවිය. ගෙදර ආහාර පිසීම සහ පිරිසිදු කිරීම මට බාරවූ අතර අම්මා මට උදවුවිය. මීට පෙර චලනි ගෙදරදී අම්මාට උදවු කර තිබුනේ නැත.
මාස දෙක හමාරක් පමණ මම ගෙදරින් එලියට ගියේ නැත. මේ කාළය තුල මගේ පිරිමි සිරුර ගැහැණු සිරුරක් බවට වෙනස් විය. මට පිරුණු පියයයුරු යුගලයක් ලැබුන අතර ඒවා බ්‍රා කප් තුල සිරවී සිටින ආකරය දුටුවිට මට ඇතිවූයේ ආඩම්බරයකි. මට ලැබුන ගැහැනු කකුල් සහ පිරුණ තට්ටම් යුගලය නිසා මට ඇවිදින විලාසය වෙනස්කර ගැනීමට අවශ්‍ය වූයේ නැත. මට
තරුණියකගේ ගමන් විලාසය ආයාසයකින් තොරව ලැබුණි. මා ඇවිදින විට තට්ටම් ප්‍රදේශය පෙරමෙන් නොව දෙපසට පැද්දෙන බව මට තේරුනි. කාන්තා අත් සහ මුහුණ නිසා තරුණියකගේ අන්ග චලනයද ලැබිනි. මටද සිතාගත නොහැකි ලෙස මම හැසිරුනේ තරුණියක සලෙය.
මුලදී ඇන්ටි මට චලනි වීමට යෝජනා කල විට මට තිබූ මූලිකම ගැටලුවක් වූයේ මා තරුනියක ලෙස කිසිවෙකුගේ සැකයකට භාජනය නොවී හැසිරෙන්නේ කෙලෙසද යන්නය. මෙසේ මා බලාපොරොත්තු නොවූ ආකාරයට ඒ ගැටලුව විසඳීමෙන් මා තුල චලනි ලෙස සිටීමේ විස්වාසය වැඩිවිය .
මගේ ශරීරයේ ස්වභාවය වෙනස්වන විට එයට අනුරූපව මගේ සිතුම් පැතුම්ද වෙනස්විය. විවේකයක් තිබූ සැමවිට මා වැඩි වේලාවක් ගතකලේ කණ්නාඩිය ඉදිරි පසය. මා මීට පෙර මගේ නියපොතු පාට කර තිබුනේ නැත. නමුත් දැන් ඒ සඳහා ඇත්තේ දැඩි ආශාවකි. ඇහි බැම සිහින් කිරීමටද විටෙක සිතෙයි. නැන්දා ගේ ගතානුගතික බව ඇති එකම බාදාව ලෙස හැඟෙයි. මේ සියල්ලටම අමතරව ඉන්ටර්නෙට් තුලින් විවිද රූපලාවන්‍ය ක්‍රමද හදාරන්නට පටන් ගත්තෙමි.
අවසානයේ මට ඉතිරිවූ අවසාන පිරිමි අවයවය වූයේ මගේ පුරුෂ ලින්ගය පමණි. එයද පෙරමෙන් ප්‍රානවත් නොවූ අතර දිනපතාම ප්මාණයෙන් කුඩාවෙමින් පැවතින.
"දැන්නම් ඔයා චලනිම තමයි කිසිවෙනසක් නැහැ" අම්මා කීවාය.
"ඔයා දන්නවද? ඔයාගෙ ආත්මය යසිරුගෙ සිරුරට ආවට මදි, යසිරුගෙ කැමැත්තත් ඕන ශරීරය වෙනස් කරන්න. යසිරු කැමති උන නිසා තමයි ගැහැණු ශරීරයක් ලැබුනෙ. දැන් දෙන්නගෙම ආත්ම තියෙන්නෙ එකම සිරුරෙ" ඇය නැවතත් කීවාය.
ඇය කිව්වදේ මට ප්‍රෙහෙලිකාවක් විය. මට වෙනත් කෙනෙක් ඇඟ තුල සිටිනවා දැනුනේ නැත. නමුත් මට හැඟුනේ නැතුවට ඇය කිව්වේ ඇත්තද විය හැක.
දිනපතාම මගේ පුරුෂ ලින්ගය කුඩා වෙමින් පැවතින. දවස් කිහිපයකින් වෘෂණ කෝෂ යුගලය මගේ ඇඟ තුලටම අවශෝෂණය (ඇබ්සොර්බ්) විය. තවත් දවස් කිහිපයකින් පුරුෂ ලින්ගයද වෘෂණ කෝෂ යුගලය මෙන් ඇඟ තුලට අවශෝෂණය වී සිදුරක් පමණක් ඉතිරි විය. මට මුත්‍රා කිරීමට වුයේ සිදුර තුලින් විය. අවසානයේ සිදුර දෙපසට පැලී ස්ත්‍රී ලින්ගයක් ලැබිනි.
මගේ මේ වෙනස් වීම් අම්මද දිනපතා නිරීක්‍ෂණය කලාය, අවසානයේ ස්ත්‍රී ලින්ගයක් ලැබුනු බව දත් ඇය
"දැන් ගෙදර ඇතුලට වෙල හිටිය ඇති. ඔයාට එලියට යන්න දැන් පුලුවන්" කීවාය.
එලියට ගොස් ඇවිදින්නට මට තිබුනේ දැඩි ආශාවකි. නමුත් මගේ තිබුන සබකෝලය නිසා අම්මාද මා සමග යාමට කැමති විය. දිග ස්කර්ට් සහ බ්ළවුස් එකක් ඇන්ද මම ඇය සමග එලියට ඇවිදින්න ගිය විට චලනි සතුව තිබූ මා සිත්ගත් කුඩා අත් බෑගයක් ද කුඩයක්ද මා අතට දුන් අම්මා.
"අමතක වෙලාවගේ, එලියට යන කොට අත් බෑග් එකයි කුඩයයි අපට අනිවාර්‍යයි" කීවාය.
ගෙදරදී මට ඇවිදින්න අවස්ථාවක් නොවීය. නමුත් මා දැන් ඇවිදිනවිට මගේ උකුල දෙපැත්තට පැද්දෙන බවත් ගොතන ලද කොණ්ඩයේ කෙළවර මගේ තට්ටමේ තැවරෙන බවත් අවබෝද විය.
අප පාර දිගේ ඇවිද යන විට මා දන්නා සමහර අසල්වාසීන් අපව නිරීක්‍ෂනය කරමින් සිටියහ. දුව අම්මා සමග ජීවත්වීමට නැවත පැමිණ ඇතැයි ඔවුන් සිතන්නට ඇත. නැවත අප පැමිනෙන විට අම්මා කඩයකට ගොස් යම්දෙයක් මිළදී ගෙන මාවෙතට පැමිණ එය මා අතට දී
"මේවා ඔයාට ලඟදීම ඕනවෙයි" කීවාය.
පාර්සලය විවෲත කර බැලුවිට එහි තිබුනේ කාන්තාවන් පාවිච්චි කරන සනීප ආරක්‍ෂක තුවාය.
Tags:
චලනි